ලෑන්ඩ් ෆෝන් උදවුවක්...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට පොඩි උදවුවක් ඕනෙ...

    අපිට ඕනෙ ජාතියක ප්‍රීපේඩ් සිම් එකක් දාල පාවිච්චි කරන්න පුලුවන් ජාතියෙ ලෑන්ඩ් ෆෝන් තියෙනවද ගන්න.
    කෝඩ්ලස් ෆෝන් උනත් හොඳයි.

    එහෙම ගන්නවනං ගන්න හොඳ වර්ග තියෙනවද?
    කොහෙද ගන්න තියෙන්නෙ....

    හේතුව මේකයි,
    අපේ ගෙදර තිබුණ ටෙලිකොම් ලෑන්ඩ් ෆෝන් එක අයින් කරල දැම්ම.... කතා කරන ප්‍රමාණෙට වඩා බිල වැඩියි...
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මට පොඩි උදවුවක් ඕනෙ...

    අපිට ඕනෙ ජාතියක ප්‍රීපේඩ් සිම් එකක් දාල පාවිච්චි කරන්න පුලුවන් ජාතියෙ ලෑන්ඩ් ෆෝන් තියෙනවද ගන්න.
    කෝඩ්ලස් ෆෝන් උනත් හොඳයි.

    එහෙම ගන්නවනං ගන්න හොඳ වර්ග තියෙනවද?
    කොහෙද ගන්න තියෙන්නෙ....

    හේතුව මේකයි,
    අපේ ගෙදර තිබුණ ටෙලිකොම් ලෑන්ඩ් ෆෝන් එක අයින් කරල දැම්ම.... කතා කරන ප්‍රමාණෙට වඩා බිල වැඩියි...
    ගන්න තියෙනවා. 1st cross street එකේ trans asia cellular ළග තියෙනවා. Codeless තියෙනවද කියලා දන්නේ නැහැ. 👍
     
    • Love
    • Like
    Reactions: NRTG and PHBhagya

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    dialog technical,experience outlet ekkin dialog home broadband prepaid connection ekakuth ekka V10,M60 wage VoLTE enabled phone ekak ganna.
    nathnam voice enabled router ekakata 3000,4000ta thiyena land phone ekak ganna.
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Dialog CDMA prepaid nadda dn?
    Lankabell nadda?

    4G router ekatath land phone ekak set krnna puluwn dialog wala. Incoming free. Outgoing kapenawa balance eken
    ලංකාබෙල් ටිකක් හොයල බලන්න ඕනෙ...👍👍
    router එකට ගහන්න පුළුවන් එකක් ගන්න.
    රවුටරේ ඩයලොග් මචං තියෙන්නෙ.
    එයාටෙල් වගේ සිම් එකක් දාන්න හිතං ඉන්නෙ...
    👍👍
    නියමයි... මේ තියෙන්නෙ බඩු... තෑන්ක්ස් මචෝ....
    ගන්න තියෙනවා. 1st cross street එකේ trans asia cellular ළග තියෙනවා. Codeless තියෙනවද කියලා දන්නේ නැහැ. 👍
    👍👍 නියමයි.... මම බලන්නම් මචං. තෑන්ක්ස්..
    dialog 4g prepaid router ekata option ekak thiyanawa normal landphone ekak gahanna
    එතකොට ඩයලොග් විතරයි නේද පුලුවන්. වෙන ගන්න එකක් සෙට් නොවුනොත් එහෙම කරනව...
    කෝඩ්ලස් ෆෝන් battery awul yanawa kalekin
    මගෙ තිබුණ 4g ෆෝන් එකෙත් ඕක තමයි තිබුණ ලොකුම අවුල...
    Battery Replace karanna puluwan
    👍👍
    dialog technical,experience outlet ekkin dialog home broadband prepaid connection ekakuth ekka V10,M60 wage VoLTE enabled phone ekak ganna.
    nathnam voice enabled router ekakata 3000,4000ta thiyena land phone ekak ganna.
    👍👍
    Battery aul yanawa, Charger eka aul yanawa. Okkoma replace karana puluwan. Man owa replace kara kara den ekak aurudu 10 ta wadiaya use karanawa. :D
    👍👍
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    sxNO2BR.gif
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya