ඌ ඕක වහනවා නෙමෙයි. වෙන නමකින් ආයේ පටන් ගන්නවා. ඒ ඔක්කොම අදාල තැන් වලට යවලා තියෙන්නේ.හරි මම හිතන්නේ කඩේ වහන්න වගේ යන්නේ.... හිප් හිප් හුරේ... @kasun_kbp @virginboy27
View attachment 126981
කෝ යකෝ මේකේ හිටපු උන්.... අද බොමුද??
------ Post added on May 25, 2021 at 8:35 PM
ඉස්සරහට පෝරියල් එක හම්බ වෙයි තව.
