Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    හරි මම හිතන්නේ කඩේ වහන්න වගේ යන්නේ.... හිප් හිප් හුරේ... @kasun_kbp @virginboy27

    View attachment 126981

    කෝ යකෝ මේකේ හිටපු උන්.... අද බොමුද??
    ------ Post added on May 25, 2021 at 8:35 PM
    ඌ ඕක වහනවා නෙමෙයි. වෙන නමකින් ආයේ පටන් ගන්නවා. ඒ ඔක්කොම අදාල තැන් වලට යවලා තියෙන්නේ.
    ඉස්සරහට පෝරියල් එක හම්බ වෙයි තව.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ඌ ඕක වහනවා නෙමෙයි. වෙන නමකින් ආයේ පටන් ගන්නවා. ඒ ඔක්කොම අදාල තැන් වලට යවලා තියෙන්නේ.
    ඉස්සරහට පෝරියල් එක හම්බ වෙයි තව.
    🤔🤔🤔
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ඌ ඕක වහනවා නෙමෙයි. වෙන නමකින් ආයේ පටන් ගන්නවා. ඒ ඔක්කොම අදාල තැන් වලට යවලා තියෙන්නේ.
    ඉස්සරහට පෝරියල් එක හම්බ වෙයි තව.
    දාලා තියෙන ඉමේජ් එකේ හැටියටනම් මට හිතෙන්නේ වහයි කියල බං. බලමුකො අපි...
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඌ ඕක වහනවා නෙමෙයි. වෙන නමකින් ආයේ පටන් ගන්නවා. ඒ ඔක්කොම අදාල තැන් වලට යවලා තියෙන්නේ.
    ඉස්සරහට පෝරියල් එක හම්බ වෙයි තව.

    AYE MONA NAMAKIN AWATH HUMAN TRAFFICKING KARANNA NAM DENNE NAAA..

    anith eka u oka dala thiynne apen athal gannada danne naa
     
    Last edited:

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    හරි මම හිතන්නේ කඩේ වහන්න වගේ යන්නේ.... හිප් හිප් හුරේ... @kasun_kbp @virginboy27

    View attachment 126981

    කෝ යකෝ මේකේ හිටපු උන්.... අද බොමුද??
    ------ Post added on May 25, 2021 at 8:35 PM
    මේ යකා අපෙන් ආතල් ගනන්ව වගේ. වහන එකා ඕව කර කර ඉන්නෑ වහනව ඇරෙන්න. මූ අපිව කුචි කවනව වගේ.

    ඌ ඕක වහනවා නෙමෙයි. වෙන නමකින් ආයේ පටන් ගන්නවා. ඒ ඔක්කොම අදාල තැන් වලට යවලා තියෙන්නේ.
    ඉස්සරහට පෝරියල් එක හම්බ වෙයි තව.
    කොල්ලෙක් එවල තිබ්බ රතු රෝස සීන් එකක් උබ ඒ ගැනද කියන්නේ? මූ තමා මට පේන විදියට. ඒ script එකමයි.
    ------ Post added on May 25, 2021 at 9:41 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මේ යකා අපෙන් ආතල් ගනන්ව වගේ. වහන එකා ඕව කර කර ඉන්නෑ වහනව ඇරෙන්න. මූ අපිව කුචි කවනව වගේ.

    කොල්ලෙක් එවල තිබ්බ රතු රෝස සීන් එකක් උබ ඒ ගැනද කියන්නේ? මූ තමා මට පේන විදියට. ඒ script එකමයි.
    ------ Post added on May 25, 2021 at 9:41 PM
    අන්න හරි මචං ඒකත් මුගේ තමයි.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මිත්‍රවරුනේ ලංකා ඇඩ්ස් තහනම් කිරීම වෙනුවෙන් ජනාධිපතිගේ අවධානය යොමු වීම වෙනුවෙන් ඔන්ලයින් පෙත්සමක් දියත් කරමුද. එහෙම උනොත් මේ කේස් එක එලකිරියෙන් ඔබ්බට ( අන්තර්ජාල සමාජයට ) ගෙන යන්න පුළුවන්.

    ( වත්මන් ජනාධිපති කියන්නේ මෙලෝ වැඩක් නැති කෙනෙක් උනාට ඔහු රටේ පළමු නිල ලත් පුරවසියාය )
     
    • Like
    Reactions: Boralugoda01

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මිත්‍රවරුනේ ලංකා ඇඩ්ස් තහනම් කිරීම වෙනුවෙන් ජනාධිපතිගේ අවධානය යොමු වීම වෙනුවෙන් ඔන්ලයින් පෙත්සමක් දියත් කරමුද. එහෙම උනොත් මේ කේස් එක එලකිරියෙන් ඔබ්බට ( අන්තර්ජාල සමාජයට ) ගෙන යන්න පුළුවන්.

    ( වත්මන් ජනාධිපති කියන්නේ මෙලෝ වැඩක් නැති කෙනෙක් උනාට ඔහු රටේ පළමු නිල ලත් පුරවසියාය )
    machan ada site eke dala tibba image eka dakkada?
    mama nam hitanne badu packet wela wage.
     
    • Like
    Reactions: 001flyD

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    machan ada site eke dala tibba image eka dakkada?
    mama nam hitanne badu packet wela wage.
    මම නම් විශ්වාස කරන්නෑ බං. ඊයෙ පෙරේදත් ඒ යකා එක එක මොඩිෆිකේෂන්ස් කරා. මූ අපිට ආතල් දීලි ස්වයං වින්දනයක් ලබනව වගේ.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මම නම් විශ්වාස කරන්නෑ බං. ඊයෙ පෙරේදත් ඒ යකා එක එක මොඩිෆිකේෂන්ස් කරා. මූ අපිට ආතල් දීලි ස්වයං වින්දනයක් ලබනව වගේ.
    ane manda ban... balamuko.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මචන් මම කිව්වේ.... මෙන්න බඩු පැකට් වෙලා....
    @kasun_kbp @virginboy27

    9ABF3291-A013-4876-9F80-7626D3DAF373.jpeg
     
    • Like
    Reactions: 001flyD
    Status
    Not open for further replies.