To ease out the congestion on roads, Lanka Ashok Leyland PLC introduces the first double decker bus to the private sector..
handing over the keys of the first double decker bus to Mr. Kumara...
වැඩි විස්තරයක්නං දන්නෙ නෑ.. බුකියෙ තිබිල ගෙඩිය පිටින් ඉස්සුවා...
මොනව උනත් සීට් එකේ දෙන්නට වාඩි වෙලා යන්න ඉඩ තියෙන එකනම් ලොකුම ලොකු දෙයක්...

Last edited:

පෙන්නේ නැද්ද බන් වාහනය ස්ටේබල් නැහැ වගේ , යකෝ තිහ පැනලා වංගුවක් ගත්තම , ෂෝයි එකට කනේ වැලි ගෑවෙයි 