අපෝ බං.. තනි තට්ටුවෙ බස් වල යනකොටත් කාපුවා කටින් එන එකේ බඩල් එකේ යනකොට ශොපින් බෑග් අතේ තියන් තමා යන්න වෙන්නෙ.. අනික ඕවා පෙරලෙනවා.. මලාට යන්න නරකයි.. ලංකාවෙ බස් ඩ්රයිවර්ලා පයිලට්ලා වෙන්නනේ ට්රයි කරන්නෙ..
උඹට මතකද චීනෙන්ද කොහෙද බස් වගයක් හම්බවුණා ලංකාවට.. පට්ට කොලිටියි.. මාස තුනයි දිව්වෙ.. විසික් කරල දාලා..
හයියෙන් ඇවිත් වංගුවක් ගත්ත ගමන් හරි![]()
ලඞ්ගමට විතරක් දැම්ම නම් ශේප්..![]()
![]()
ඕක ප්රයිවර්ට් බස් කාරයො ගත්තොත් නං අනිවා පෙරලගන්න එක පෙරලගන්නවාමයි![]()

මෙතන ඉන්න එක ඩයල් එකක් අපේ කස්ටමර් කෙනෙක් නෙව......
ලේලන්ඩ් රොක්ස්...... 

මේක ටෙස්ට් ඩ්රයිව් එකක් ඉල්ලගන්න පුලුවන්ද දන්නේ නෑ......![]()
ලේලන්ඩ් රොක්ස්......
![]()

මොණවා නැතත් සීට් 2 වෙන් කරලා තියෙන එක ලොකු දෙයක්.