Lanka Ashok Leyland first double decker bus

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙන්න තවත් යාලුවෙක් ත්‍රෙඩ් එකක් දාල...
    මගේ ත්‍රෙඩ් එකේ නැති කාපට් ටික එලන්න කලින් ගත්ත ෆොටෝ ටිකක් එහෙම ඒකෙත් තියෙනවා...:cool:
    ගිහින් බලන්න...:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1678256
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    na bn un hitanne lankawa thamilnaduwe kallak kiyala..kisima finish ekak nathi ewa ewanne..eka parak passe shock-absorber nathi model ekakuth ewwa....

    koheda ape desha paluwo untama kade yanwane..oya wage bus ekak nathath thani thattuwe bus ekak wath mehe hadanna support ekak nane

    ඒකනම් ඇත්ත කතාව...
    අපි බැන බැන හිටියට තාම අපිටම කියල බස් කට්ටක් එලියට දා ගන්න බැරි උනානේ..:(
    ලංකාවෙත් මෙච්චර බොඩි ගහන එකේ,
    ඉන්දියාවෙන් එන මගුල් වලටත් කෑලි එකතු කරල ජපානෙන් ගෙන්නුවා වගේ හදන එකේ මෙහෙම එකක් හදන්න ආණ්ඩුවකින් අත දෙනවනං ඕන තරම් වැඩ්ඩො ඉඳී...:dull:



     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura


    ඒකනම් ඇත්ත කතාව...
    අපි බැන බැන හිටියට තාම අපිටම කියල බස් කට්ටක් එලියට දා ගන්න බැරි උනානේ..:(
    ලංකාවෙත් මෙච්චර බොඩි ගහන එකේ,
    ඉන්දියාවෙන් එන මගුල් වලටත් කෑලි එකතු කරල ජපානෙන් ගෙන්නුවා වගේ හදන එකේ මෙහෙම එකක් හදන්න ආණ්ඩුවකින් අත දෙනවනං ඕන තරම් වැඩ්ඩො ඉඳී...:dull:




    අමූලික ඇත්ත බන්
    එහෙම කලොත් කොමිසන් එක නැතිවෙනවනේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වලස්මුල්ල-මහනුවර බස් එක.
    11.15 PM පිටකොටුවෙන් නුවර යන්න පිටත් වෙන්න ඕනේ.පරක්කු නිසා විදලා එන්න ඇති :lol:
    ඕකට පස්සේ එන මාතර-මාතලේ එකත් ඔය වගේම තමා :)
    ඒක 12.15 AM පිටකොටුවෙන් මාතලේ යන්න පිටත් වෙන්නේ

    මටත් හෙන ආසවක් තියනවා ලේලන්ඩ් එකක් ලෑල්ලටම පාගලා විදලා එලවන්න.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් හෙන ආසවක් තියනවා ලේලන්ඩ් එකක් ලෑල්ලටම පාගලා විදලා එලවන්න.

    මේකේ ඉන්නව බස් මුදලාලි කෙනෙක්.. :P
    කෝකටත් අහල බලපං වේකන්සි තියෙනවද කියල...:lol: