රත්තරං;18391955 said:බෙල්ලකඩාගන්න පුලුවන් තවත් ඉන්දියන් මැශිමක් අටවලා

athi yantham ida tiyenawa..

ඒවුනාට ලෙලන්ඩ් රොක්ස්ලු නේ...
මමත් දැකපු වැදගත්ම දේ ඒක...


මමත් දැකපු වැදගත්ම දේ ඒක...


රත්තරං;18392485 said:යුරාජ් මාමගේ බොරු ඕවා![]()


ai ban den tiyena ewage melo idak na ne.. seat deke hariyata idagannath ba.. seat 3 peliye dennek hitiyoth mama nam idaganneth na..
anika meda tiyena space eka adiyak wath nedda kohedo.. seat wala inna unge pettak eliye.. meda hitah inna ba.. medin yanna tiya herenna wat idak na.. senaga hitiyoth konda kedenawa bahinna hiyahama..![]()
ප්ලේන් එකක වේගෙ අත්දැකීමනං නෝමල් ලේලන්ඩ් එකේ යද්දිත් ලැබෙනවනේ...
හැබැයි ඉතින් මේකෙනං ප්ලේන් එකේ යනව වගේ උඩින් යන අත්දැකීම විතරක් දුන්න නම් ඇති වෙයි...
අපේ ලංකාවේ පාරවල් වල දුවන්න පුලුවන්. නමුත් අතුපාරවල් වල දුවන්න අමාරුයි ගස් නිසා. ඉස්සර ලංකාවේ තට්ටු දෙකේ බස් දිව්වා නම් දැනුත් දුවන්න බැරි හෙතුවක් නෑ. පාර අයිනේ ගස් ගැනයි පාලම් බිංගෙවල් ගැනයි අවදානෙන් යන්න වෙයි. එහෙම නොවුනොත් උඩ කෑල්ල තියලා තමයි යන්න වෙන්නේ. මොනවා උනත් කාගේ උනත් සුභ පතනවා
![]()
Katha![]()


Mokakda ban me bus 2ke uda thiyenne kali 2k..?

Mokakda ban me bus 2ke uda thiyenne kali 2k..?
අපෝ ඔව්.
අපේ බස් අයියලා ලග තියෙන්නේ පයිලට් ලයිසන් එකනේ.
දවසක් මම පානදුරේ ඉදන් නැග්ගා වලස්මුල්ල බස් එකක රෑ 10.30 විතර වැල්ලවත්තට යන්න.
කැරි සීන් එක කියන්නේ පානදුරේ ඉදන් වැල්ලවත්තට ආවා විනාඩි 10.
කොහොම ආවද දන්නේ නෑ බන් කැරිම ස්පීඩ් ආවා.
ඒ මදිවට බස් එක ඇතුල නිකන් ඩිස්කෝ එක වගේ.
නැගලා යන සින්දු දාලා,පොඩි පොඩි ලයිට් කෑලි ගහලා,සවුන්ඩ්ස් කන පැලෙන්න දාලා.
මැක්සා විදියට ආවා ආයිත් නෑ වාහනේක එහෙම හැප්පුනානම් හැපිච්ච වාහනේ දිවියලෝකෙටම විසි වෙනවා.


Mokakda ban me bus 2ke uda thiyenne kali 2k..?

menna me video eka balanna..
edit: sorry tram buses newe trolleybuses


වලස්මුල්ල-මහනුවර බස් එක.
11.15 PM පිටකොටුවෙන් නුවර යන්න පිටත් වෙන්න ඕනේ.පරක්කු නිසා විදලා එන්න ඇති
ඕකට පස්සේ එන මාතර-මාතලේ එකත් ඔය වගේම තමා
ඒක 12.15 AM පිටකොටුවෙන් මාතලේ යන්න පිටත් වෙන්නේ

ආහ්.. එලස්...
ස්තූතියි වීඩියෝ එකට
වීඩියෝ එක බා ගත්ත බලන්න...
උඹේ ලොකේෂන් එක කොහෙද බං...


ඉන්දියන් ඒවයේ කොලිටියක්නං හොයන්න අමාරුයි මචං...
අලුතෙන් සීටීබී එකට දාල තියෙන ලෙලන්ඩ් වල උනත් තහඩුවේ කැපුම් පාරවල්වත් ගානටකට ශේප් කරල නෑ...
පැන්සල් මාක් පිටින් තියෙනව සමහර තැන් වල..
කොහොමත් ලෝ බජට් සීන් කෝන් වැඩි ඉන්දියාවෙ නෝමල් බස් වල...