Lanka bell 4G කස්ටිය එන්න

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එපා වෙනවා බන්
    අද ලංකාබෙල් එකට ගිහින් ඇහුවම කියනවා මං ඉන්න තැනට සිග්නල් නෑ කියලා අපර‍ාදේ බන්
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    6751255231.png


    Night Time Eke Nam Enawa 14 Mbps.. :yes:
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    කාලයක් මම බත්තරමුල්ල, රාජගිරිය අවට යූස් කලා.... සුපිරියටම වැඩ....
    දැන් බියගම යූස් කරනවා....කිසි අවුලක් නෑ.... නියම ස්පීඩ් තියනවා