ලංකා බෙල් ඉන්ටර්නෙට් පට්ට Slow Down වෙලා. උබලටත් එහෙමද. ගුගල් ආශ්‍රිත වෙබ් සයිට්ස් මොනවත් වැඩ නැහැ. ( Google , YouTube , )
හොඳ වැඩේ හිඟන company වලින් services ගන්න යනවට
No I have 4 Mbps

umba oken 1314 GB use karala thiyeda eka maaseka hari![]()
ඒකනම් දන්නේ නැහැ මචන්. අපේ ගෙදර ගොඩක් හේවි යුස් එකක් තියෙන්නේ. ලප්ටෝප්ස් 4 කනෙක්ට් වෙලා තියෙන්නේ. නිතරම YouTube , Television , Torrents Download වෙනවා.

awlak nathuwa wada karanwada bn oya okkoma 4Mbps walin![]()
ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ බන්. රෑට නිදා ගන්නකොට 10 GB විතර ටොරන්ට් දාල බුදියනවා. උදේ වෙනකොට ඔක්කොම Download වෙලා.
loku gaanak download unaama slow wenne nadda?keeyada bn rental ekaloku gaanak download unaama slow wenne nadda?
Man inne ja-ela meheta nan ehema parshnayak na ban
Na bn. Ehema awulak na.