Lanka Bll 4G

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ කවුද ලන්ක බෙල් වැඩ කරන කෙනෙක් ඉන්නෙ.

    1. පාවිච්චි කරන අයගෙ ස්පිඩ් එක කොහොමද
    2. එයාලගෙ හොද රවුටර් මොඩල් එකක් තියන්වද?
    3. පාවිච්චි කරපු රවුටර් මිල රු. 2990. අලුත් රවුටර් මිල රු. 4990. මොකක්ද හොද?
    4. මම බැලුවෙ 110GB පැකෙජ් එක ගන්න කියලා. දැනට එක පාවිච්චි කරන අය මොකද කියන්නෙ. හොදයි ද?
    5. කස්ටමර් කෙයා සර්විස් එක කොහොමද?
     
    • Like
    Reactions: reddeckuka

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මම දැන් අවුරුදු 4ක් පාවිච්චි කරනවා කනෙක්ෂන් එකේ නම් කිසිම අවුලක් නෑ කියන්න තරම්............. එකම දේ යූස් කරන තැනට සිග්නල් තියනවද කියල බලන්න.........මොකද තාම රට පුරාම හොඳ කවරේජ් එකක් නෑ මම දන්න තරමින්.........සිග්නල් තියනවනං අවුලක්ම නෑ

    1590689878723.png
     
    • Like
    Reactions: revox and rox2030

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මම දැන් අවුරුදු 4ක් පාවිච්චි කරනවා කනෙක්ෂන් එකේ නම් කිසිම අවුලක් නෑ කියන්න තරම්............. එකම දේ යූස් කරන තැනට සිග්නල් තියනවද කියල බලන්න.........මොකද තාම රට පුරාම හොඳ කවරේජ් එකක් නෑ මම දන්න තරමින්.........සිග්නල් තියනවනං අවුලක්ම නෑ

    View attachment 80581

    upload speeed eka kohomada
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම දැන් අවුරුදු 4ක් පාවිච්චි කරනවා කනෙක්ෂන් එකේ නම් කිසිම අවුලක් නෑ කියන්න තරම්............. එකම දේ යූස් කරන තැනට සිග්නල් තියනවද කියල බලන්න.........මොකද තාම රට පුරාම හොඳ කවරේජ් එකක් නෑ මම දන්න තරමින්.........සිග්නල් තියනවනං අවුලක්ම නෑ

    View attachment 80581
    tnx
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    upload speeed eka kohomada
    මම ටෙස්ට් කරල බලල නම් නෑ............... මෙන්න මෙහෙම කියන්නේ..........
    1590690608018.png

    මගෙ අප්ලෝඩින් වැඩ වලටත් අවුලක් නම් වුනේ නෑ මුකුත්......... ඉතින් ස්පීඩ් ටෙස් කරන්න ගියෙත් නෑ
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Model දෙකක් තියෙනවා. Huawei b310, b880. කැමති මොඩල් එකක් ඉල්ලගන්න පුලුවන් brand new උනත් used උනත්. මං මාස තුනකට විතර කලින් ගත්තා b880 used එකක් ඒත් ගෙදරට සිග්නල් තිබ්බෙ නෑ හරියට. රවුටරෙත් පොඩි අවුලක් තිබ්බා. පස්සෙ ඒක මාරු කරලා b310 එකක් ගත්තා. සිග්නල් මදි හින්දා පොඩි ඇන්ටනා කෑල්ලක් අටවගෙන වැඩ කලේ. මුල් මාස දෙකේ අවුලක් තිබ්බෙ නෑ. ඒත් මේ දවස් වල වහින හින්දා සිග්නල් ඇත්තෙම නෑ. අලුතෙන් ඇන්ටෙනාවක් හදන ගමන් ඉන්නෙ මේ දවස්වල. උබ ගන්නවා නම් සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා ගනින්. කොහොමත් අරගෙන පලවෙනි මාසෙ ඇතුලත් සැටිස් නැත්තන් රිටන් කරන්න පුලුවන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මම ටෙස්ට් කරල බලල නම් නෑ............... මෙන්න මෙහෙම කියන්නේ..........
    View attachment 80584
    මගෙ අප්ලෝඩින් වැඩ වලටත් අවුලක් නම් වුනේ නෑ මුකුත්......... ඉතින් ස්පීඩ් ටෙස් කරන්න ගියෙත් නෑ
    cctv monitor karanna madi wage neda
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    මම ටෙස්ට් කරල බලල නම් නෑ............... මෙන්න මෙහෙම කියන්නේ..........
    View attachment 80584
    මගෙ අප්ලෝඩින් වැඩ වලටත් අවුලක් නම් වුනේ නෑ මුකුත්......... ඉතින් ස්පීඩ් ටෙස් කරන්න ගියෙත් නෑ
    :lol::rofl: test karanna bayada
     
    • Haha
    Reactions: manjulabw

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    ඒක නම් දන්නෙ නෑ

    නෑ ඉතින්....... එහෙම කරන්න ඕනෙ වුනේ නෑ........ මගෙ වැඩ ටික හොදට කරගන්න පුලුවන්නම් ඇතිනේ මට......

    paw ban boru danna epa thread eka dapu eka anatha wenawa eken
     
    • Like
    Reactions: Rummy678

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මම පාවිච්චි කලා. slt fiber data ඉවර උනාම පාවිච්චි කරන්න තියා ගත්තෙ. ගෙදර ඉදන් කනුවට මීටර් 100 ක් නෑ. යකා වගේ වැඩ. fiber ඒකෙයි මෙකෙයි වෙනසක් නැති තරම්. youtube 1080 කිසිම බෆර් වීමක් නැතුව වැඩ. 1GB විනාඩි පහෙන් හයෙන් බානවා. දැන් නම් පාවිච්චියක් නෑ. උන්ගෙ ගණන් අඩුයි ඩේටා වැඩි. අවුරුද්දෙන් අවුරුද්ද 1GB වැඩිපුර දෙනවා. දැන් නම් ඒ් ප්ලෑන් ඒක තියනවද දන්නෑ.
     
    ube location ekata shape but okunge signal nan hugak than walata
    enisa signal test karagana mulinma
    okunge refund enne 3 months wath yanawa
    bankaloth company ekak