Lanka Pay ATM Network එක වැඩ නේද?

hiranthabj

Member
Dec 8, 2008
11
13
3
BOC ATM එකෙන් NSB, Peoples card දෙකෙන්ම cash withdraw කරන්න බැරි උනා.
Peoples ATM එකෙන් NSB card එක use කරල cash withdraw කරන්නත් බැරි උනා.