Lanka Premier League - 2022 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Total voters
    17
  • Poll closed .

SahanImeshana

Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    බලපු එක මැච් එකක වත් මිනිස්සු නෑනෙ... මිනිස්සු බලන්ඩ එන්නෙ නැද්ද නැත්නම් මිනිස්සුන්ට බලන්ඩ එන්ඩ දෙන්නෙ නැද්ද.?
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    බලපු එක මැච් එකක වත් මිනිස්සු නෑනෙ... මිනිස්සු බලන්ඩ එන්නෙ නැද්ද නැත්නම් මිනිස්සුන්ට බලන්ඩ එන්ඩ දෙන්නෙ නැද්ද.?
    Mata hithanne daraz eken ticket Tika thama deliver wela nethuwa athi 😂😂
     
    • Haha
    Reactions: SahanImeshana

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    HBmvRBD.png

    m9fWvuE.png
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    පල්ලෙකැලේ නේ? අදවත් සෙනග ඉදීද?
    වැස්සත් එක්ක හේදිලා යයි ද?

    හම්බන්තොට ග්‍රවුන්ඩ් ඒකට පට්ට දුරක් ඇවිදින්න ඕනෑලු බං වාහනයක් නැති එකෙක් ට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපු එක මැච් එකක වත් මිනිස්සු නෑනෙ... මිනිස්සු බලන්ඩ එන්නෙ නැද්ද නැත්නම් මිනිස්සුන්ට බලන්ඩ එන්ඩ දෙන්නෙ නැද්ද.?
    කොහෙද බන් මිනිස්සුන්ට ඕවයේ එන්න සල්ලි. අනික මේක දැක්කම තේරෙනවා යටි මඩි ගහගන්න කරපු ලීග් එකක් කියල. කිසිම සංවිධානයක් නෑ. Home Away විදියට මැච් හදන්නේ නැතුව එක දිගට එකම ග්‍රවුන්ඩ් එකක.
     
    • Like
    Reactions: SahanImeshana

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    කොහෙද බන් මිනිස්සුන්ට ඕවයේ එන්න සල්ලි. අනික මේක දැක්කම තේරෙනවා යටි මඩි ගහගන්න කරපු ලීග් එකක් කියල. කිසිම සංවිධානයක් නෑ. Home Away විදියට මැච් හදන්නේ නැතුව එක දිගට එකම ග්‍රවුන්ඩ් එකක.
    සිරාවටම අර කුසල් මෙන්ඩිස් ගෙ ගෝල් ග්ලැඩියේටර්ස් හෙල්මට් එක රෙදි වලින්ද කොහෙද ඔතලා තියෙන්නෙ😂, season 1 එකේ ඉදන් බලපුහාම පොඩිවත් progression එකක් නෑ. International players ලා මෙලෝ රහක් නැති උන් ටිකක් ඉන්නෙ.. අඩුමගානෙ මේ පාරවත් ටීම් 6ක් ගහන්ඩ තිබ්බා..අර ඇෆ්ගන් එවුනුත් ඔයිට වඩා හොද ලීග් එකක් ගහනවා හොද international players දා ගෙන.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    කොහෙද බන් මිනිස්සුන්ට ඕවයේ එන්න සල්ලි. අනික මේක දැක්කම තේරෙනවා යටි මඩි ගහගන්න කරපු ලීග් එකක් කියල. කිසිම සංවිධානයක් නෑ. Home Away විදියට මැච් හදන්නේ නැතුව එක දිගට එකම ග්‍රවුන්ඩ් එකක.
    සල්ලි තිබ්බත් අපේ මිනිස්සු ඕව බලන්නෙ නෑ. Liesure activities ගැන උනන්දුවක් තියන ජාතියක් නෙමෙයි. 🤣
     
    • Like
    Reactions: SahanImeshana

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සල්ලි තිබ්බත් අපේ මිනිස්සු ඕව බලන්නෙ නෑ. Liesure activities ගැන උනන්දුවක් තියන ජාතියක් නෙමෙයි. 🤣
    Salli gewala newei nikan entrance dunnath gihilla balanna tharam deyak thiyenawa da bn meke? kisima promotion ekak dakket na, hype ekak na, ekairiye me thread eka dakke nattam mehema tournament ekak yanawa kiyala dannet na :baffled:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    Salli gewala newei nikan entrance dunnath gihilla balanna tharam deyak thiyenawa da bn meke? kisima promotion ekak dakket na, hype ekak na, ekairiye me thread eka dakke nattam mehema tournament ekak yanawa kiyala dannet na :baffled:
    TV eke ad ekak demmanam Sindu kiyanna seeduwa Sakura enawa kiyala, wela nokedi enawa. ekath bonna
     
    • Haha
    Reactions: Thilinacba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    Kandy Falcons won the toss and elected to field first against Jaffna Kings in the 6th LPL T20 match played in Pallekele

    Kandy Falcons (Playing XI): Pathum Nissanka, Andre Fletcher(w), Kamindu Mendis, Ashen Bandara, Fabian Allen, Carlos Brathwaite, Wanindu Hasaranga(c), Chamindu Wijesinghe, Isuru Udana, Ashian Daniel, Zahoor Khan

    Jaffna Kings (Playing XI): Sadeera Samarawickrama(w), Avishka Fernando, Rahmanullah Gurbaz, Dhananjaya de Silva, Shoaib Malik, Thisara Perera(c), Dunith Wellalage, James Fuller, Maheesh Theekshana, Vijayakanth Viyaskanth, Zaman Khan
     
    • Like
    Reactions: SahanImeshana