chuck වෙන සීන් එකක් ද? පේන්න තිබ්බේ නෑනේ බන්.බෝල් කරන්න නම් බෑ . මූ දමල ගහන්නේ. international ගැහුවොත් ban වෙන්ව
ඔය shape එකේ last over එක දැම්මේ
chuck වෙන සීන් එකක් ද? පේන්න තිබ්බේ නෑනේ බන්.බෝල් කරන්න නම් බෑ . මූ දමල ගහන්නේ. international ගැහුවොත් ban වෙන්ව
ශාමින්ද එරංග ටත් ඔය වගේ ඇක්ෂන් එකක් තිබ්බේ.. ඌ ත් දමල ගහනව කියලා ban එකක් ආවේ.chuck වෙන සීන් එකක් ද? පේන්න තිබ්බේ නෑනේ බන්.
ඔය shape එකේ last over එක දැම්මේ
T20 ඔක්කොම පල්ලෙකැලේ දාලා ඇයි . මුන් හෙන බජට් එකේ මගුල කරන්නේ. දඹුල්ල මත්තල එකක් හරි තියන්න තිබ්බා
පුණ්ඩිස් ව දැම්මොත් කොහොමදT20I Captain Wanindu Hasaranga has decided to resign from the captaincy - SLC
අසලංක.T20 ඔක්කොම පල්ලෙකැලේ දාලා ඇයි . මුන් හෙන බජට් එකේ මගුල කරන්නේ. දඹුල්ල මත්තල එකක් හරි තියන්න තිබ්බා
ෆයින්ක් ට්20 එක කොළඹ දාලා
පුණ්ඩිස් ව දැම්මොත් කොහොමද
ඉගුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. වුගේ ටිම් එකේ ප්ලේස් එකත් සුවර් එකක් නැහැ .
අසලංක ට දෙන්න ඕන.
------ Post added on Jul 11, 2024 at 6:50 PM
සදිර , දනා , මෙන්ඩිස් තුනෙන් දෙකක් වත් නැති වෙයි. සමහර විට තුනම නැති වෙන්ව.සදීරට දෙයිද ?
අනාගතේ සුබයිඅසලංක.
මෙන්ඩිස් squad එකේ නෑ .
සදීර දනා. ට්20 හරි යන්නේ නැහැසදිර , දනා , මෙන්ඩිස් තුනෙන් දෙකක් වත් නැති වෙයි. සමහර විට තුනම නැති වෙන්ව.
Meka nam hodai. Strong leadership ekak oni. Mugen eeka enne na. Social Media age eke ewa daragena yanna puluwan wenna oni. Ayin una eka hodai uuma.T20I Captain Wanindu Hasaranga has decided to resign from the captaincy - SLC
මොකාවද දාන්නෙ.. ඒකනෙ අවුල?Meka nam hodai. Strong leadership ekak oni. Mugen eeka enne na. Social Media age eke ewa daragena yanna puluwan wenna oni. Ayin una eka hodai uuma.
Mendis also should resign from ODI captaincy
kjp , චන්දිමාල් එනව. අවිශ්කය තව inning දෙක තුනක් ගැහුවොත් ඔය වගේ ඌටත් චාන්ස් එනව ආයිත්.. ඌ ODI හරි එනව.අනාගතේ සුබයි
සදීර දනා. ට්20 හරි යන්නේ නැහැ
නැති තරමට හොදයි.
T20 specialist ටිකක් හදාගෙන T20 ගහන්න ඕනේ. ෆෝමැට් තුනම ගහන වුන් හදන්න යන එකෙන් තමයි අපිට කෙල වුණේ. අන්තිමට ඒකක වත් දක්ෂ එකෙක් නැහැ. අච්චාරුවක් වුණාම
------ Post added on Jul 11, 2024 at 6:58 PM
Hoda prashnayak. Mata hithena widihata Asalanka or Chandimal (if selected).මොකාවද දාන්නෙ.. ඒකනෙ අවුල?
Sinhalun ta chance ekak set wei da?https://www.hindustantimes.com/cric...tches-in-dubai-sri-lanka-101720675879735.html
ලංකාව නැතුව ලංකාවේ චැම්පියන්ස් ට්‍රොපි එක ගහන කොට ආතල් එක කොහොමද
ඔයා සෙට් එක හොදයි.kjp , චන්දිමාල් එනව. අවිශ්කය තව inning දෙක තුනක් ගැහුවොත් ඔය වගේ ඌටත් චාන්ස් එනව ආයිත්.. ඌ ODI හරි එනව.
කමිදු කොහොමත් ඉන්නව.
මැතිව්ස් , ශානක ව තාම තියාගනි වගේ.
වෙල්ලා ට චාන්ස් එකක් එනව .
පැතුම් , kjp , කමිදු, අවිශ්ක , චන්දි , මැතිව්ස් , චරිත් , ශානක , වෙල්ලා, වනිදු , තීක්ෂණ, තුෂාර , ඩිල්ෂාන් , පතිරණ , චමීර/අසිත
පක්කෝ ගේමක් ඇද්දොත් නම් අපි ඇතුලේHoda prashnayak. Mata hithena widihata Asalanka or Chandimal (if selected).
Chandimal ge wayasa nam wadi ithin. E unata uuta team ekak karagena yanna puluwan wei 2 yeras wath. Next WT20n passe Asalanka capatin kara nam hari. Mata hithena widiha ithin.
Sinhalun ta chance ekak set wei da?India baha kiwwa kiyanne Pakistan ewunuth gemak adyi.