lanka tiles rocel අඩුවට ගන්න තැනක් Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    lanka tiles rocel අඩුවට ගන්න තැනක් Help

    මට කාමර 3 කට 16X 16 (40x40) tiles 250 විතර ඕනේ වෙලා තියනවා

    නාවල royal ceramic stock ඒකේ බැලුවා rocel 16x16 Rs 191
    බලුම්මහර lanka tiles export reject ඒකේ බැලුවා 16x16 Rs 189

    මෙයට වඩා අඩුවට තව තැන් තියනවද lanka tiles? rocel ? ගන්න ඕනේ මම නම් හිටන්නේ rocel
    දැන් දෙකම එකම කෙනගේනේද

    මෙන්න tiles පරණ පොස්ට් එක Link
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ලංක ටයිල් වලට වඩා රොසෙල් වල ගොඩක් ඩිසයින් තියෙනවා තෝරාගන්න
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලන්කාවෙ ටයිල් මර්කට් එකයි ඇලුමීනියම් මාර්කට් එකයි ඔක්කොම ධම්මික පෙරේරාගේ. ඒ හින්ද Rocell උනත් Lanka Tiles උනත් දෙකම එකම සාක්කුවෙ
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ලංක ටයිල් වලට වඩා රොසෙල් වල ගොඩක් ඩිසයින් තියෙනවා තෝරාගන්න

    ලන්කාවෙ ටයිල් මර්කට් එකයි ඇලුමීනියම් මාර්කට් එකයි ඔක්කොම ධම්මික පෙරේරාගේ. ඒ හින්ද Rocell උනත් Lanka Tiles උනත් දෙකම එකම සාක්කුවෙ

    ඔය දෙකේ කල් පැවැත්ම පවිචිය කොහොමද මට දැන ගන්න ඕනේ.ලංකාවේ එකෙකුටනේ බන් සල්ලි යන්නේ
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Rocell ekath chinese machan..eyaleg sizes lankawe gahanna ba loku eva.eka nisa china walin hadala eylage box wala evanne..brand wuna nisai rocel ganan wadi..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රෝයල් සෙරමික් ටයිල් වගයක්, අපේ නම් ඉරි ගියා.... උන්ට කෝල් කරලා ගේම ඉල්ලුවහම, ඔක්කොම ටික, ගලවලා දාලා, අලුතෙන් ඒ ටයිල් එකම අල්ලලා දුන්නා උන්ම...... :rofl:

    අපි එලියට ඉන්දියන් ටයිල් ඈල්ලුවා..... ඒවා කිසි ගින්නක් නෑ...... :P

    වැඩි හොදට ගේ ඈතුලට අල්ලපුවා තමා කේස් උනේ...... :angry:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    නාවල-නාරහේන්පිට පාරේ රොචෙල් ප්‍රදර්ශනගරය පිටුපස වේඅර්හව්සෙ reject 25-50% මිල අඩුවට ඇත, මුලින් call කර බලන්න
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මට කාමර 3 කට 16X 16 (40x40) tiles 250 විතර ඕනේ වෙලා තියනවා

    නාවල royal ceramic stock ඒකේ බැලුවා rocel 16x16 Rs 191
    බලුම්මහර lanka tiles export reject ඒකේ බැලුවා 16x16 Rs 189

    මෙයට වඩා අඩුවට තව තැන් තියනවද lanka tiles? rocel ? ගන්න ඕනේ මම නම් හිටන්නේ rocel
    දැන් දෙකම එකම කෙනගේනේද

    මෙන්න tiles පරණ පොස්ට් එක Link

    machan belummahara eke nam podi podi damage thiyanawa. bt echchara penne ne. good tiles. living room wage dannanam epa. pitipasse balcony ekakata wagenam sape. math pitipasse balcony ekata damme oken. Chinese tile nam adui bt ewa danna epa ban. durable ne.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    නාවල-නාරහේන්පිට පාරේ රොචෙල් ප්‍රදර්ශනගරය පිටුපස වේඅර්හව්සෙ reject 25-50% මිල අඩුවට ඇත, මුලින් call කර බලන්න

    machan contact number ekak nadda ? brnach ekakata katha karala danaganna puluwan wei neda ?
     
    :(:(