Floor Tile විකුණන අයගෙන් help එකක් ඕන.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Floor Tile විකුණන අයගෙන් help එකක් ඕන.

    මචං මේ tile එකේ නම් Arena Brown මේවගෙන් මට tile ටිකක් මදිවෙලා තියනවා. මේ design එකම ගන්න ඕන කලින් ගත්තු තැන ඒව ඉවරයි. වෙන බ්‍රෑන්ඩ් එක්ක හරි මේ design එකම තියන තැනක් දන්නවද?

    104040586.jpg

    D : 104040586
    Name : Arena Brown
    Size : 400mm x 400mm
    Pcs/Box : 6
    Sqm/Box : 0
    Boxes/Pallet : 0
    Sqm/Pallet : 0
    Brand : Grandmaster
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ කැඩුනු එවට නේ රීප්ලෙස් කරන්නේ එපා වෙනවා ඉතින් හොයන්න අඩුම ගනේ ටයිල් 5ක් වත් වැඩිපුර අරන් තියා ගත්තේ නැද්ද බන්

    හැමොම කියන මත් අනුමත කරන මතය තමයි ගෙදරකට තින්ත ගාන්න ඔන සුදුට හුරු පාට ගේ ලොකුවට පෙනවා අදුරු වෙන්නේත් නැහැ.

    එ වගෙම ටයිල් දාන්න ඔනත් බන් සුදු ගේ එලියයි බන් කලු පාට වගේ හෘහ බඩු තිබ්බහම පට්ට ලූක් එක

    ටයිල් බම්බර්

    උබ තාම ඔය ටයිල් එක අල්ලා නැත් නම් පර්මනට් නොවෙනස් වෙන පොට් එකකට ඒ කියන්නේ ගෙදර මොනවා හරි ගෘහ භාණ්ඩයක් තියන්න බලන් එතන්ට අල්ලපන් මචෝ ලගින් යන එකක් , සහමරු නම් දැන් ගෙදර ඉස්සරහට පන්සල් වල වගේ ලස්සන ඩීසයින් එකක් දානවා පාපිස්සක් වගේ , ටයිල් මදි වුනහමත් එහෙම ඇඩ් එක්ක දෙන්න පුලුවන් වෙන කලර් එකකින්, එනි වේ උබේ බාසා තමයි වැඩ්ඩා ක්‍රියේටිව් අයිඩියාස් දෙන්න ඔන
     
    • Like
    Reactions: jhnnwp

    උඹ හරි බං වැඩිපුර tile 25 විතර තියනවා. ඒත් ඒකෙන්ම තව කෑල්ලකට අල්ලන්න වෙන seen එකක් තියෙන්නෙ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹ හරි බං වැඩිපුර tile 25 විතර තියනවා. ඒත් ඒකෙන්ම තව කෑල්ලකට අල්ලන්න වෙන seen එකක් තියෙන්නෙ.

    සමහර ගෙවල් වල සොෆා එකක් පුටු සැටියක් ටිවි එකක් තියන්න තැන් වෙන්ස් කරන්න බැරි සීන් තියෙනවා ගෙදර පිහිටිමයි ඉඩ ඇහිරෙන නිසායි උබ බාසා එක්කයි ගෙද බඩු තියෙන විදියයි කල්පනා කරලා ලගින් යන ටයිල් එකක්, එ තැන් සදාකලින් යට වෙන්න නොපෙනෙන තැන් වලට අල්ලපන් මචෝ වෙන කරන්න දෙයක් නැහැ :cool:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උඹ හරි බං වැඩිපුර tile 25 විතර තියනවා. ඒත් ඒකෙන්ම තව කෑල්ලකට අල්ලන්න වෙන seen එකක් තියෙන්නෙ.

    තියෙන ටයිල් ටික මැද්දට තියලා ලගින් යන එකක් වටේට යවන්න.
    උඹ ටයිල් ගත්තේ නාවලින් නම් නාවලින්ම තමයි බලන්න ඕනේ.මොකද වෙන තැන වලින් බැලුවට ඒ ඩිසයින් එක හොයා ගන්න බැහැ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පට සිරි මචන්.එකම බ්‍රෑන්ඩ් එකේ එකම මොඩ්ල් එකේ ටයිල් උනත් මචන් දෙපාරකදී හදදදී දෙවිදියකට එන්නේ.ඒකනිසා ඕක ගත්ත තැනින් හරි උන්ගේ ඒජන්ට්ලාගෙන් හරි අහලා බලපන් ඔය උඹ ගත්ත ටයිල් එකේ ඒ බැච් නම්බර් එකම තියෙන ටයිල් ගන්න තියෙනවද කියලා.එහෙම නැතුව ඕකම ආපහු ගන්න බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    අප්පට සිරි මචන්.එකම බ්‍රෑන්ඩ් එකේ එකම මොඩ්ල් එකේ ටයිල් උනත් මචන් දෙපාරකදී හදදදී දෙවිදියකට එන්නේ.ඒකනිසා ඕක ගත්ත තැනින් හරි උන්ගේ ඒජන්ට්ලාගෙන් හරි අහලා බලපන් ඔය උඹ ගත්ත ටයිල් එකේ ඒ බැච් නම්බර් එකම තියෙන ටයිල් ගන්න තියෙනවද කියලා.එහෙම නැතුව ඕකම ආපහු ගන්න බෑ.

    :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සමහර ගෙවල් වල සොෆා එකක් පුටු සැටියක් ටිවි එකක් තියන්න තැන් වෙන්ස් කරන්න බැරි සීන් තියෙනවා ගෙදර පිහිටිමයි ඉඩ ඇහිරෙන නිසායි උබ බාසා එක්කයි ගෙද බඩු තියෙන විදියයි කල්පනා කරලා ලගින් යන ටයිල් එකක්, එ තැන් සදාකලින් යට වෙන්න නොපෙනෙන තැන් වලට අල්ලපන් මචෝ වෙන කරන්න දෙයක් නැහැ :cool:

    :yes::yes::yes::yes:
    හොඳ අදහසක්