LankaBell 4G frequency??

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකබෙල් 4g වල ෆ්‍රීක්වන්සි එක කීයද?

    සමහර තැන් වල තියෙනව 2500-2600 අතර කියල වෙබ් සයිට් එකක තිබ්බ 2300 band 40 කියල, උන්ට කෝල් කරල හොට් ලයින් එකට උන් දන්නෙත් නෑ එහෙම එකක්:baffled:ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගැන කියවන්නෙ,
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ලංකබෙල් 4g වල ෆ්‍රීක්වන්සි එක කීයද?

    සමහර තැන් වල තියෙනව 2500-2600 අතර කියල වෙබ් සයිට් එකක තිබ්බ 2300 band 40 කියල, උන්ට කෝල් කරල හොට් ලයින් එකට උන් දන්නෙත් නෑ එහෙම එකක්:baffled:ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගැන කියවන්නෙ,

    Mokatada?
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2275-2300 MHz

    එතකොට ඇන්ටෙනාව 2275ට හරියන්නද හදන්න ඕන? ඒ කියන්නෙ තව ටිකක් ලොකු කරල ඩිමෙන්ශන්ස්? ෆ්‍රීක්වන්සි එක වැඩි වෙද්දි වේව්ලෙන්ත් එක අඩු හින්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකබෙල් frequency එකේ වැල stream කරන්නද හදන්නෙ ? :baffled:
    හොඳා හොඳා
    bump
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ඇන්ටෙනාවක් හදන්න ගියා..පස්සේ උන්ටම දීලා ආයේ සල්ලි ගත්තා :lol: ඔච්චර නහින්න බෑ :baffled:

    නහින්න දෙයක් නෑ මචන්, මන් හදල තියෙනෙ, අපේ ගෙදර වහලෙ උඩට විතරයි කනෙක්ට් වෙන්නෙ, ඒකත් යන්තන් 1mbps. දැන් හදපු අඑන්ටෙනාවට ජනේලෙකින් එලියට දාල තියෙනෙ, 16mbps max එනව, නෝමල් 8ම්mbps එන්නෙ, හදන්න කිසිම වියදමක් ගියෙ නෑ ගෙදර තිබ්බ පරන බඩු වලින්ම හැදුවෙ, :D ලංකබෙල් එකෙන් අවුට්ඩෝ ඇන්ටෙනා එක 25000ක් කීව:lol:
     
    Last edited:
    • Like
    Reactions: miyuruds

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නහින්න දෙයක් නෑ මචන්, මන් හදල තියෙනෙ, අපේ ගෙදර වහලෙ උඩට විතරයි කනෙක්ට් වෙන්නෙ, ඒකත් යන්තන් 1mbps. දැන් හදපු අඑන්ටෙනාවට ජනේලෙකින් එලියට දාල තියෙනෙ, 16mbps max එනව, නෝමල් 8ම්mbps එන්නෙ, හදන්න කිසිම වියදමක් ගියෙ නෑ ගෙදර තිබ්බ පරන බඩු වලින්ම හැදුවෙ, :D ලංකබෙල් එකෙන් අවුට්ඩෝ ඇන්ටෙනා එක 25000ක් කීව:lol:

    මගෙත් 8-10 වගේ download ආවේ.. එත් මොනා හරි download කරද්දී 200-500 KBps වගේ යන්නේ.. උඹේ කීයක් වගේ එනවද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙත් 8-10 වගේ download ආවේ.. එත් මොනා හරි download කරද්දී 200-500 KBps වගේ යන්නේ.. උඹේ කීයක් වගේ එනවද?

    8mbps වලට වඩා එනව ඩව්න්ලෝඩ් කරද්දි, අප්ලෝඩ් ස්පීඩ් එකනම් අඩුයි, ලංකබෙල් එකේ උනුත් කීවෙ මෙහෙට සිග්නල් නැතිව ඇති කියල:baffled:ලගම ටවර් එකට කෙලින් දුර 4.1km , ඒ ටවර් එක පැත්තටම ගෙවල් ලඟ ලොකු කන්දක්, අනික් ටවර් එකට 4.8km:baffled: මේක මම කොලඹ ඉද්දි පාවිච්චි කරන්න ගත්තෙ, :D නිකමට ගෙදර ඉද්දි පාවිච්චි කරන්න හැදුවෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mona labba unath oka patta slow

    :lol: අනේ මන්ද එක එකා ස්ලෝ කියනාව් ඒ වුනාට මටනම් ස්පීඩ් . ඩේට නාස්ති වෙන්නෙත් නෑ ඩයලොග් කුනු ලෝබයින්ගෙ එකේ වගේ. ඩේටත් වැඩී උන්ට වඩා ගොඩක්. මගෙ යාලුවොත් කීපදෙනෙක්ම දැන් ලංකබෙල් වලට මාරු වුනා
    සිග්නල් නැති පැති වලටඅරන් පට්ට ස්ලෝ කියල වැඩක් නෑ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    :lol: අනේ මන්ද එක එකා ස්ලෝ කියනාව් ඒ වුනාට මටනම් ස්පීඩ් . ඩේට නාස්ති වෙන්නෙත් නෑ ඩයලොග් කුනු ලෝබයින්ගෙ එකේ වගේ. ඩේටත් වැඩී උන්ට වඩා ගොඩක්. මගෙ යාලුවොත් කීපදෙනෙක්ම දැන් ලංකබෙල් වලට මාරු වුනා
    සිග්නල් නැති පැති වලටඅරන් පට්ට ස්ලෝ කියල වැඩක් නෑ

    signal full bng
    eth itin ude waruwata 8-10mbps enawa
    hawasata 2-3mbps
    wadan na bng :dull:
     
    Last edited: