Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මොන ස්පීඩ් වැඩිවිල්ලක් ද බන් :angry: මගෙ තිබ්බටත් වඩා slow වෙලා. රෑ 2න් පස්සෙ තමයි 9mbps වගේ එන්නෙ. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: deestheman

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මොන ස්පීඩ් වැඩිවිල්ලක් ද බන් :angry: මගෙ තිබ්බටත් වඩා slow වෙලා. රෑ 2න් පස්සෙ තමයි 9mbps වගේ එන්නෙ. :angry::angry::angry::angry:

    ඒ කියන්නෙ මචන් දැන් 4mbps වත් නැද්ද? :sorry:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඒ කියන්නෙ මචන් දැන් 4mbps වත් නැද්ද? :sorry:

    ඔව් බන් දැන් අව්ල්. ඉස්සර අඩුම එන්නේ 3.5mbps ට වඩා අඩුවෙන්නෙම නැහැ අනිවා 4mbps තිබුන හැමවෙලේම වගේ. දැන් මොන හෙනයක් ගැහුවද මන්ද. එපාවෙලා ඉන්නෙ
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මචන් උබලගේ speed වැඩි වුනාද ඇත්ටටම. නැත්නම් මේක ලංකා bell system අවුලක්ද?

    මොන ස්පීඩ් වැඩිවිල්ලක් ද බන් :angry: මගෙ තිබ්බටත් වඩා slow වෙලා. රෑ 2න් පස්සෙ තමයි 9mbps වගේ එන්නෙ. :angry::angry::angry::angry:

    ekane bung. mageth download speed max enne 250 300 kbps dan two weeks wage idan. isssara 450 500 awa hama welema. hama welema disconnect wela connect wenawa. epa wenawa video ekak stream karnna:angry::angry::angry::angry:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    :(:(:angry::angry::angry::angry:
    speed.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    speed henama adui ada mata.

    public IP nathi nisa port forward karannath ba. Public IP ekakata 250/= monthly gewapanko!
    :baffled:

    public IP natte modkada mn hithanne uba oya kiyanne dedicated ip gana.

    na ban mata sure. mama kiyanne dedicated IP / dynamic ip nemei.

    mama kiyanne True public IP ekak gana. eg: router eke port forward karanna, cctv access karanna wage dewalata ganna.

    mama email ekak damma, mama wisheshayenma ahuwa eyala kiyanne Dedicated IP ekak ganada kiyalath deweni paarata reply karala,

    public IP ekak Rs. 250/= monthly.

    mage SLT eketh mul kale public ip dunnata, passe private ip dunna, elakiri ekema dakala mama SLT ekata call karala Public IP illa gaththa. Free honde :D

    sdf
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔන්න ඉතින් මන් 7778 ගෙන් ලන්කබෙල් රවුටරෙකුත් ගත්තා. ලංකාබෙල් එකේ එකෙක් ආවා. පොර එනකන්ම කෝල් දුන්නා. සිකුරාදා අරන් සෙනසුරාදා ඇක්ටිව් කරනවා කියලා පොර ගිහින් සෙනසුරාදා ඇක්ටිව් කලේ නෑ. ලංකාබෙල් service නම් අන්තිමයි, පොරට උදේ ඉඳල කෝල් කළා, දීලා ගියාට පස්සේ answer කලේම නෑ. මොනා උනත් 7778 නම් ඕනෑම වෙලාවක කතා කරනවා. හැබැයි ඉතින් ඔය ලංකාබෙල් customer service එක මට කලින් ඉඳන්ම කිව්වා. ඒත් risk එකක් අරගෙන ගත්තා.

    කොහොමහරි දැන් වැඩ. මේක දැම්මේ සාධාරණව බිස්නස් කරන කෙනෙක්ව අනිත් අයට පෙන්නලා දෙන්න ඕනේ නිසා. 7778 ගෙන් ඕනෑම දෙයක් ගන්න බයවෙන්න එපා. :D:yes:



    Speedtest:
    5556700213.png