මොකක්ද අර රේඩියෝ එකේ ඇඩ් එකක් යන්නෙ LankaBell 4G ගත්තාම අවුරුද්දෙන් අවුරුද්දට පැකේජ් එකේ දෙන ඩේටා ප්‍රමාණය වැඩි වෙනවා කියලා.. මේ පැකේජ් එකටත් ඒක තියෙනවද?
E kiyanne , 1 Year Parana Custermer kenek nam 5Gb Wadi karanawa , hama month ekema 5GB Data Free denawa. Eeta passe Hama Avuruddakatama 2Gb gane Wadi karana.
Rental eka wadi welaa neda?
Rental eka wadi karala na machan , Wadi karapu Tax eka mun 950ta Ekath karala ewanne.
මචං speed වැඩි කරනව කියල එහෙම ආරංචියක් නැද්ද ?
Kalekata wena ekak nam na.
බිල නං නොකියම වැඩි වුනා![]()
TaX Eka bn. Wadi una..
kolla reply karanneth nadda manda dan thread ekata![]()
Wadath ekka Busy Bn Tikak. Ekai Dan damme.
ඒ වගේ... online ඉන්නව දැක්කේ නැහැ වගේ![]()
Dakka bn. Reply karanna time ekak na. Dan thamai baluwe hariyata.
පොඩ්ඩා;20293049 said:VAT wadi una nisa neda ?![]()
Ow. Eka thamai

dawas 14 adata. payakata 3n 4 parak network drop








. දැන් නම් මේ රෙද්ද එපාවෙලා බන්.