Lankabell 4g

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    උබල දන්නවද බන් ඇයි මේ ලන්කබෙල් කවරේජ් එක දෙන්න පරක්කු කියල , උන්ගේ ලාබ නිසා බලන් ඉන්නව එකක් ගන්න කියල ඉතින් තවම කොලබ සමහර පැති කවරේජ් කරලත් නැති එකේ කවද දෙයිද කියල සුවර් එකක් නෑ බන්z, දන්න එකෙක් කියපල්ලකො විස්තර ටිකක් ඔන්න ඔහෙ...:nerd::nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: farcry919

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mekai bun case eka , colombo wage nam hugak than coverage. colombo godak kattiya inna nisa tower ekak dammata padu na. conn godak yanawa laga laga... dura pathi wala colombo wage use karanne na ne. ithin mun conn yana gana balala thamai tower gahanne.

    meerigama tower ekak bell gahuwa. eka hadan yanakota dialog eka case ekak damma , meka gahuwata passe unge 4g signal aul yanawa kiyala. passe trc eken wade nawaththuwa. oya wage seen thiyenawa.

    dan thamai mun tikak pana gahala awith thiyenne. kalin nam wimax dunna kale , testing level eke thibbe. dan ithin wadi karanawa kiyanawa. owa ithin kiyana ikmanata wena ewa newe. kalayak yanawa owata.
     
    • Like
    Reactions: manjulabw
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බෙල්ලා තමයි බන් ඉන්න ලාබම ඉන්ටර්නෙට් සපයන්නෝ.
    වැඩේ තියෙන්නේ උන්ගේ හරිහමන් නෙට්වර්ක් එකක් නැනේ ලංකාව 50-60% වත් හරියට කවර වෙන්න.
    ඉතින් එතකන් SLT හෝ ඩයලොග් තම.:(
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    බෙල්ලා තමයි බන් ඉන්න ලාබම ඉන්ටර්නෙට් සපයන්නෝ.
    වැඩේ තියෙන්නේ උන්ගේ හරිහමන් නෙට්වර්ක් එකක් නැනේ ලංකාව 50-60% වත් හරියට කවර වෙන්න.
    ඉතින් එතකන් SLT හෝ ඩයලොග් තම.:(
    Okun sure karannath ba ban cover eka wadi wela costumers wadi unama okun owa change karai. Aniwa