LankaBell New Coverage .......

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා Lankabell අලුතෙන් tower ගහලා ලු..අතුරුගිරියේ අලුතෙන් ගැහුවා කිව්වා call කලාම ..මම ගොඩගම..ගොඩගම lankabell use කරන අය ඉන්නවද ???

    normal tower එකකින් KM කියක් cover වෙනවද ???
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන්ලා Lankabell අලුතෙන් tower ගහලා ලු..අතුරුගිරියේ අලුතෙන් ගැහුවා කිව්වා call කලාම ..මම ගොඩගම..ගොඩගම lankabell use කරන අය ඉන්නවද ???

    normal tower එකකින් KM කියක් cover වෙනවද ???

    max 1.2 km