LANKABELL vs DIALOG

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    ලන්කාබෙල් හොඳයි.ඒත් සිග්නල් තියෙනවද බලල ගන්න.මට කෙල උනා අපි හිටපු තැන මාරු කරපු නිසා. පස්සෙ එස්ල්ටී එකක් ගත්තා.

    ඇඩ් එකක් :P-
    ඕනෙ නම් මගේ පරන ලන්කාබෙල් එක දෙන්නම්.රු5000. 2500ක් වටින ඇන්ටෙනා එකකුත් එක්ක

    okkoma viyadam keeyakk yaida mata
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    :dull:



    antenna eka api wenama ganda oneda?

    naha. apee gadara cdma ekatanm. Custermer Care ekata kivva Siganl naha kiyala. ethakota Van ekakin teem ekk avilla. Antina ekk hai kara. satha pahak gtha ne. (a antena eka karavala ganatam tiyala yanna eyala, api karawana gihilla chaa unoth aya kiyanna vanawa.) phone kadunama. Custermer Care ekata kivva gaman. Van ekakin teem ekk avilla. vena landphone ekk a no ekatama dala yanawa. ekatavt salli ganna naha. life time Wranty tiynva cdma ekata. lankabell ekanm niyami
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    LankaBell Customer support is good.
    බම්බුව. මම කේස් එකක් ඔපන් කාලාම සිග්නල් නෑ, ස්පීඩ් නෑ කියලා, මුන් සතියක් සද්ද නැතුව ඉඳලා කේස් එක වහල ඔක්කොම හරි කියලා, ආයේ එකක් දැම්ම, සති ගානක් ගිහින් එකෙක් ඇවිත් බලල කියනව ටවර් එකෙන් දෙන්න පුලුවන් උපරිම 1.2mbps (bandwidth not speed [speed is around 256kbps]) ලු. ඒකෙන් සෑහීමකට පත් වෙන්නලු.:lol: