Lankabell4G Please Help

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Na ban un call kara harida kiyala balanna dan nam ok ban tikak stable madi

    matath eye call kala ban hari giye na :angry:

    5515539589.png
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    homdama dee dialog ekata yanna ban
    1400 eka tax ekka 1571 ganak lu nee ban
    gana wadi unta connection eka stable
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    අනේ මන්දා බන් ගිය මාසේ නම් මගේ 2විතර මොනවා වුනාද කියල හිතාගන්න බැරි වුණා
    60GB පකේජ් එක

    ade mageth ehemane ban :baffled: mage connection eke active unath giya 21.

    100GB - Rs.2690/= package eka thiynne. ada phone ekata msg eka awilla thiynwa. usage eka 80% reached kiyala. mokak hari kuppa wadak karanawa mun.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    ȜMA X;20485865 said:
    ade mageth ehemane ban :baffled: mage connection eke active unath giya 21.

    100GB - Rs.2690/= package eka thiynne. ada phone ekata msg eka awilla thiynwa. usage eka 80% reached kiyala. mokak hari kuppa wadak karanawa mun.
    kawda isp ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    slt 4g router akata ape gedrata eka signal kanuwai bn ahuwenne...edala hetala yanatamata web page ekak load wnawa .signal allanna antenna ekak gahanna puluwanda mewata.. ganne koi wage tan walinda ..danna yaluwek pm karapan machan ..loku udawwak..

    මචෝ slt එකට කියහන්,

    ȜMA X;20485865 said:
    ade mageth ehemane ban :baffled: mage connection eke active unath giya 21.

    100GB - Rs.2690/= package eka thiynne. ada phone ekata msg eka awilla thiynwa. usage eka 80% reached kiyala. mokak hari kuppa wadak karanawa mun.

    ආ එකනම් මෙහෙමයි බන්
    උබ 21 ඇක්ටිව් කරනම් උබට 100 gb මා ලැබෙන්නේ නැ.
    අඩු ගානක් 27-30 වගේ ලැබිල ඇත්තේ.
    බිලත් මේ පාර 2690+tax එන්නේ නැ
    අඩු ගානක් එන්නේ
    ඊළඟ මාසේ ඉදන් ෆුල් GB ගැන එයි,ඒ වගේම 2690+tax එකත් එයි
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    down එකට වඩා up එක වැඩියි:baffled:
    5516625540.png

    දෙපැත්තෙන් tower 2ක් තියෙනවත් එක්ක . එකක් 3.5km දුරින් අනික 4.5km
    මල මගුලක් මේක නම්