Lankawa popular

Emios

Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    Lankawa henata popular wegena enne sinhalu.Tourist ho gala enawa.Ausi walath popular:cool:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඒක තමයි සිංහරාජේ මැද්දෙන් පාරක් හදන්න යන්නෙ.popular වෙලා සංචාරකයෝ බරගානක් ඇවිල්ලා.රටම විනාසවෙලා යයි.යාල එහෙම බලපන්.ඊට පස්සෙ කාන්තාරයක් උනාට පස්සෙ එකෙක් අපේ රට දිහා හැරිලා බලන එකක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    ඒක තමයි සිංහරාජේ මැද්දෙන් පාරක් හදන්න යන්නෙ.popular වෙලා සංචාරකයෝ බරගානක් ඇවිල්ලා.රටම විනාසවෙලා යයි.යාල එහෙම බලපන්.ඊට පස්සෙ කාන්තාරයක් උනාට පස්සෙ එකෙක් අපේ රට දිහා හැරිලා බලන එකක් නෑ.

    Tousirt management ekak nattan kela wena scene ekak tiyenne.ara elle ehema kunu dalalu ne kandak witara
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    popular wechcha lankawe nama katha karanne nathuwa lassanata jeewath wela pennamu neda ? ena sancharakayanta hondata salakamu. aganthuka sathkara gana apita aai aluthen kiyala denna one naha
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0

    Tousirt management ekak nattan kela wena scene ekak tiyenne.ara elle ehema kunu dalalu ne kandak witara

    mulinma werala paththe kappam illana beach boysla tika ain karanna one. werala paththata police arakshawa denna one