Lankawama Hellu දකුණේ_පාතාලය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    chandi malli'ge putha kasun mage hoda yaluwa , he helped me a lot when i was in hamba,nice guy tht fellow
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    එම් කේ රංජිත් නොහොත් චන්ඩි මල්ලී මරා දැම්මේ නෙළුවේ ප්‍රියන්ත නෙවෙයි..රාහුල රත්නවීර තමයි ඌට වෙඩි තියලා රටෙන් පැන්නේ මැලේසියාවට.
    රාහුල පොඩි කාලේ ඉදන් මහණ වෙලා හිටපු චරිතයක්.මිනිහාට කැළණිය කැම්පස් එකේ ශාස්ත්‍රවේදී ප්‍රස්ට් ක්ලාස් උපාධියක් තියෙනවා..ලෝකේ සාමන්‍යයෙන් කැම්පස් වල ප්‍රස්ට් ක්ලාස් උපාධියක් ගත්ත කෙනෙක් එළියට එවනවා අඩුයි,කැම්පස් එකට ම බදවා ගන්නවා.මොකද?ඔහු ඒ දැනුම ඇරන් සමාජ ගත වෙලා ඒ දැනුම සමාජ අයහපතට යොදා ගනී කියලා තියෙන බයට...
    අපේ රටේ එහෙම එකක් නැති නිසා තමයි මෙහෙම වුනේ...රාහුල රත්නවීර තාම ජීවතුන් අතර ඉන්න බව මතක තියගන්න ඕනි...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152

    :shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    :yes::no:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එම් කේ රංජිත් නොහොත් චන්ඩි මල්ලී මරා දැම්මේ නෙළුවේ ප්‍රියන්ත නෙවෙයි..රාහුල රත්නවීර තමයි ඌට වෙඩි තියලා රටෙන් පැන්නේ මැලේසියාවට.
    රාහුල පොඩි කාලේ ඉදන් මහණ වෙලා හිටපු චරිතයක්.මිනිහාට කැළණිය කැම්පස් එකේ ශාස්ත්‍රවේදී ප්‍රස්ට් ක්ලාස් උපාධියක් තියෙනවා..ලෝකේ සාමන්‍යයෙන් කැම්පස් වල ප්‍රස්ට් ක්ලාස් උපාධියක් ගත්ත කෙනෙක් එළියට එවනවා අඩුයි,කැම්පස් එකට ම බදවා ගන්නවා.මොකද?ඔහු ඒ දැනුම ඇරන් සමාජ ගත වෙලා ඒ දැනුම සමාජ අයහපතට යොදා ගනී කියලා තියෙන බයට...
    අපේ රටේ එහෙම එකක් නැති නිසා තමයි මෙහෙම වුනේ...රාහුල රත්නවීර තාම ජීවතුන් අතර ඉන්න බව මතක තියගන්න ඕනි...

    පත්තරකාරයෝ දැන් ලියන්නේ අමූලික බොරැ බන්.. වටින් කොඩින් කතාව හොයාගෙන ලස්සන වෙන්න ඉතුරැ ටික අතින් දාලා ලියාන්නේ මුන්.:confused:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    පත්තරකාරයෝ දැන් ලියන්නේ අමූලික බොරැ බන්.. වටින් කොඩින් කතාව හොයාගෙන ලස්සන වෙන්න ඉතුරැ ටික අතින් දාලා ලියාන්නේ මුන්.:confused:

    ඔව් මචන්,මේකේ එක තැනක තියෙනවා දික්වැල්ලේ "හිමියාස්" කියලා ව්‍යාපාරයක් ගැන,එහෙම එකක් නෑ දික්වැල්ලේ ඒක "සිමායාස්" වෙන්න ඕනි...
    අම්පාර මාතර මාර්ග අංක 35 මුල්ම සහ එකම රෝඩ් පර්මිට් එක තිබ්බෙ මුන්ට..දැන් නම් මුන්ට බස් නෑ..