patta novel eka 2012 dan iwarai,patta pita sakwala
elakiri mchn thanks for sharingawi gaththo awiyenma nasathi
![]()
para para.. rep +6

එම් කේ රංජිත් නොහොත් චන්ඩි මල්ලී මරා දැම්මේ නෙළුවේ ප්රියන්ත නෙවෙයි..රාහුල රත්නවීර තමයි ඌට වෙඩි තියලා රටෙන් පැන්නේ මැලේසියාවට.
රාහුල පොඩි කාලේ ඉදන් මහණ වෙලා හිටපු චරිතයක්.මිනිහාට කැළණිය කැම්පස් එකේ ශාස්ත්රවේදී ප්රස්ට් ක්ලාස් උපාධියක් තියෙනවා..ලෝකේ සාමන්යයෙන් කැම්පස් වල ප්රස්ට් ක්ලාස් උපාධියක් ගත්ත කෙනෙක් එළියට එවනවා අඩුයි,කැම්පස් එකට ම බදවා ගන්නවා.මොකද?ඔහු ඒ දැනුම ඇරන් සමාජ ගත වෙලා ඒ දැනුම සමාජ අයහපතට යොදා ගනී කියලා තියෙන බයට...
අපේ රටේ එහෙම එකක් නැති නිසා තමයි මෙහෙම වුනේ...රාහුල රත්නවීර තාම ජීවතුන් අතර ඉන්න බව මතක තියගන්න ඕනි...

පත්තරකාරයෝ දැන් ලියන්නේ අමූලික බොරැ බන්.. වටින් කොඩින් කතාව හොයාගෙන ලස්සන වෙන්න ඉතුරැ ටික අතින් දාලා ලියාන්නේ මුන්.![]()