Lankawata aluthin gena සුපිරිම_යුධ_නැව
ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක් පමන වටිනා යුධ නැවක් ඉන්දියාව විසින් ශ්රී ලංකා නාවික හමුදාවට ලබා දීමට නියමිතය.ඉන්දියාව විසින්ම නිෂ්පාදනය කළ මෙම යුධ නැව ශ්රී ලංකාවට බාර දීම මෙම මස 22 වැනිදා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නැව අගෝස්තු දෙවැනිදා පටන් දියත් කරන බව සදහන්.
මීටර් 105 ක දිගකින් යුතු මෙම යුධ නැවේ හෙළිකොප්ටර් නවතා තැබිය හැකි අංගනයක්ද පවති.ශ්රී ලංකාව සතුවන විශාලතම යුධ නැව වන මෙහි නිලධාරීන් 18 කට සහ නැවියන් 100 කට එහි ගමන් කළ හැකි බවද වාර්තා වේ.
neth news
"දිග මීටර් 105යි.හෙළිකොප්ටර් රදවාගෙන පහර දිය හැකියි, මිළ කෝටී 1150යි " ලංකාවට අලුතෙන් ගේන සුපිරිම යුධ නැව .!