Lankawata aluthin gena සුපිරිම_යුධ_නැව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Lankawata aluthin gena සුපිරිම_යුධ_නැව

    "දිග මීටර් 105යි.හෙළිකොප්ටර් රදවාගෙන පහර දිය හැකියි, මිළ කෝටී 1150යි " ලංකාවට අලුතෙන් ගේන සුපිරිම යුධ නැව .!

    ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක් පමන වටිනා යුධ නැවක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දීමට නියමිතය.ඉන්දියාව විසින්ම නිෂ්පාදනය කළ මෙම යුධ නැව ශ්‍රී ලංකාවට බාර දීම මෙම මස 22 වැනිදා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නැව අගෝස්තු දෙවැනිදා පටන් දියත් කරන බව සදහන්.

    මීටර් 105 ක දිගකින් යුතු මෙම යුධ නැවේ හෙළිකොප්ටර් නවතා තැබිය හැකි අංගනයක්ද පවති.ශ්‍රී ලංකාව සතුවන විශාලතම යුධ නැව වන මෙහි නිලධාරීන් 18 කට සහ නැවියන් 100 කට එහි ගමන් කළ හැකි බවද වාර්තා වේ.

    7deecfb38204a50c24570de6ce4e1698--battleship-aircraft-carrier.jpg

    neth news​
     
    • Like
    Reactions: sasirox

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අයි.එම්.එෆ්. දෙවන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර යටතේ දෙවන වාරිකය ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 167.2ක මුදලක් මෙරටට ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන්නේ.

    විදේශ සංචිත ඉහළ නැංවීම, ආර්ථීකය ඉහළ නැංවීම සහ යහපත් බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම යන කරුණු මුල්කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ණය මුදල ලබාදෙනවා.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හෙලිකොප්ටර් වලින් පැමිණෙන සතුරන් රවටා හෙලිකොප්ටරය නැවට ගොඩබස්සවාගෙන ඔවුන්ට නැවත යාමට නොදී රඳවාගෙන වටකරගෙන ටොකු ඇනීම "හෙළිකොප්ටර් රදවාගෙන පහර දීම" ලෙස හැඳින්වේ........:D
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    හෙලිකොප්ටර් වලින් පැමිණෙන සතුරන් රවටා හෙලිකොප්ටරය නැවට ගොඩබස්සවාගෙන ඔවුන්ට නැවත යාමට නොදී රඳවාගෙන වටකරගෙන ටොකු ඇනීම "හෙළිකොප්ටර් රදවාගෙන පහර දීම" ලෙස හැඳින්වේ........:D

    :lol::lol: amboooo

    images
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    අයි.එම්.එෆ්. දෙවන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර යටතේ දෙවන වාරිකය ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 167.2ක මුදලක් මෙරටට ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන්නේ.

    විදේශ සංචිත ඉහළ නැංවීම, ආර්ථීකය ඉහළ නැංවීම සහ යහපත් බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම යන කරුණු මුල්කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ණය මුදල ලබාදෙනවා.

    හරිම යහපත් :lol::lol:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කලම්බු ඩොක්යාඩ් එකේ නැව් හදන එකේ අපේ එවුන් ඔයින් එකක් හැදුවා නම් මීට වඩා බොහෝ වටී, කෙසේ වෙතත් ලංකාවට වඩා වැදගත් වන්නේ සාගරය ආරක්‍ෂා කිරීම නිසා ප්‍රබල නාවික හමුදා එකක තිබීම අවශ්‍යයි, ඒ නිසා මෙය වටිනවා.