Lankawe ප්‍රේක්ෂකයෝ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mamath ettama kiyanawanam den balanne maharaja gemunu and rupavahini eke 9.00pm yana parana teledrama.
    sidu kiyana magula kalin beluwa den balanne ne boruwata adina nisa.

    ettatama lankawa teledrama wala quality ekak ne. quality ekak thiyana un inna ewa wala hoda story ekak ne., hoda end ekak ne. ape film wagema thamai. mona bennath hindi film wala hoda story ekak hodad end ekak thiyanawa. ape ewa wala unama iwarada kiyala munata muna balaganna wenne.
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ටෙලියක් බලපු කාලයක් මතක නෑ ඕයි.. හාරකෝටිය කියන එකේ කොටසක්ද දෙකක්ද බැලුවා අහම්බෙන් හම්බෙලා යුටියුබ් එකේ.. මං අන්තිමට බැලුවෙ සඳගලතැන්නයි, ගල් පිලිමය සහ බොල් පිලිමයයි.. ඊට පස්සෙ බැලුවෙ නෑ.. දැන් නම් ටීවී බලන්නෙ නෑ කොහොමත්..

    koombiyo balapan...eka ela
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    facebook eken vote karanna puluwanda
    like dalada vote karanne
    ehemanam kiyapan mama onama ekak 1ta gennam like purola

    mata like 70000k danna puluwani
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    :lol:මම ආනන්ද අබේනායකගෙන් ඇහුවා දවසක් ඇයි දැන් ටෙලිනාට්‍ය කරන්නේ නැත්තේ කියලා.පොර කිව්වා දැන් කාලේ හොද ටෙලිනාට්‍යකට producer කෙනෙක් හොයාගන්න මාරම කට්ටක් කන්න වෙනවලු.ඔන්න ලංකාවේ ටෙලිනාට්‍ය වලට ගිහින් තියෙන කල:sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol:මම ආනන්ද අබේනායකගෙන් ඇහුවා දවසක් ඇයි දැන් ටෙලිනාට්‍ය කරන්නේ නැත්තේ කියලා.පොර කිව්වා දැන් කාලේ හොද ටෙලිනාට්‍යකට producer කෙනෙක් හොයාගන්න මාරම කට්ටක් කන්න වෙනවලු.ඔන්න ලංකාවේ ටෙලිනාට්‍ය වලට ගිහින් තියෙන කල:sorry:

    Meyage nm hama drama ekakma baluwa
    Aluth ekak naane 😞
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    yoshithage money th nane den neh :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    yoshithage money th nane den neh :rofl:

    මේ නාමල්ට එක එක ඒව කිව්වට කමක් නෑ උඹ යෝශිතටයි රෝහිතටයි එක එක ඒව කියන්න එනව නෙමේ :angry: දේශපාලනේට සම්බන්ධ වෙන්නෙවත් නැතුව පැත්තකට වෙලා හිටපු අහිංසකයො දෙමව්පියන්ගෙ වැරදි වලට ලමයි පලි නෑ :angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Meyage nm hama drama ekakma baluwa
    Aluth ekak naane 😞

    කොහොමද ටෙලිනාට්‍ය ටික.සුපිරි කතා නේ..:love:

    yoshithage money th nane den neh :rofl:

    ආනන්ද අබේනායක ටෙලිනාට්‍ය හදපු කාලේ යෝෂිත දන ගානවා ඇති බන්.අන්තිමට ආවේ රම්‍ය සුරම්‍ය,වැටෙන් එහා කියන ටෙලිනාට්‍ය දෙක.ඒවා ඇවිදිනුත් දැන් අවුරුදු 10ක් 15ක් වෙනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාවට බන් ඉස්සර අපි පොඩි කාලේ කොච්චර ලස්සන නාට්ටි ගියාද? මන් නම් ආසම සෝමපුර වීරයෝ, මනෝකාය, සබද පබිලිස්, භාවත්‍රා :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ නාමල්ට එක එක ඒව කිව්වට කමක් නෑ උඹ යෝශිතටයි රෝහිතටයි එක එක ඒව කියන්න එනව නෙමේ :angry: දේශපාලනේට සම්බන්ධ වෙන්නෙවත් නැතුව පැත්තකට වෙලා හිටපු අහිංසකයො දෙමව්පියන්ගෙ වැරදි වලට ලමයි පලි නෑ :angry:

    :rofl::rofl:

    un denna gena maru article ekak set una parana ekak

    http://sinhala.lankanewsweb.com/news/12274-2014-05-02-10-22-15

    ආනන්ද අබේනායක ටෙලිනාට්‍ය හදපු කාලේ යෝෂිත දන ගානවා ඇති බන්.අන්තිමට ආවේ රම්‍ය සුරම්‍ය,වැටෙන් එහා කියන ටෙලිනාට්‍ය දෙක.ඒවා ඇවිදිනුත් දැන් අවුරුදු 10ක් 15ක් වෙනවා.[/QUOTE]

    un denna yalu wela tyne 2005 tath kalin :P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    yoshithage money th nane den neh :rofl:

    ඕක වැරදි කතාවක්.ඒ මනුස්සයා දක්ෂ ඩිරෙක්ටර් කෙනෙක්.1980 ගණන් වල ඉදන් ටෙලිනාට්‍ය කරන්නේ..ඒ වගේ අය ආයෙත් ලංකාවේ බිහි වෙන එකක් නැහැ.උබලට ඉතින් හැම එකටම දේශපාලනේ.