Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෙදා පාර මයිත්‍රී ගහපු ගේම ඊලගපාර ගොටට ගහන්න පුලුවන් උනොත් අනිවාර්යෙන් දිනනවා. .................... යුඇන්පී උන් ඉඩ දෙන්නෙත් නැ.

    UNP kiyala ekak Ithiri wenna Onane ehema karanna. Balamuko Palath palana chanden mokada wenne kiyala. UNP ekata 10% wath lebei kiyala hithanavada?
    UNP ground level eka 0 dan. Harin Sajith thurumpu gahala iwarai.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Eka nm hoda wihiluwak...ranil unp 1kema knkta nodi...pita 1kta dei da???
    කරන්න පුලුවන් එකම දෙයයි තියෙන්නේ, තනි පක්ශෙකට දැන් ඉන්න පාර්ලිමේන්තුවේ 225න් බාගයක් බාගත්තොත් ඒ මාර්ගයෙන් ජනතා චන්ද ගත්තැකි. මොකා ඉල්ලුවත් අන්තිමට ගමේ මන්ත්‍රී වියදම් කරන ගාන අනුව තමා වැඩේ තීරනය වෙන්නේ.. ඒ නිසා ගොටට කරනවනම් කරන්න තියෙන්නේ පුලුවන් තරම් දැනට ඉන්න මන්ත්‍රී ටික බාගන්න එක. එහෙම උනොත් ආන්ඩුවත් වැටෙනවා ජනාදිපතිට වෙන සොලුශන් එකක් ඉතුරු වෙන්නෙත් නැ. මගේ අහහස නම් ගොටට ජනාදිපතිකමට වඩා බලයක් සෙට් කරගන්න පුලුවන් ආන්ඩුව විසුරවන්න සෙට් කරවලා ඉස්සෙල්ලා පක්ශෙකින් බහුතරේ අරන් අගමැති උනොත්. කොහොමත් ආන්ඩුව විසුරුවන්න නම් කතානායකයි ජනාදිපතියි කැමති වෙන්න ඔනා. ඔක කරගන්න බැ මේ බහුතරේ අනුව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,816
    16,960
    113
    Kottawa
    #ගෝටා
    #ජනාධිපති

    සම්බන්ධයෙන් මුල සිට අග දක්වා මං සොයන්නා :baffled::baffled: දාලා තිබ්බ හොද පොස්ට් එකක් කියවල බලපන්කො.. :rolleyes::rolleyes:

    කිසිම පුද්ගලයෙකුට/පක්ෂයකට කඩේ නොයන නිසා rep කැපුවාට ගානක්වත් නැත.. :P
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හෙනයා;21211719 said:
    #ගෝටා
    #ජනාධිපති

    සම්බන්ධයෙන් මුල සිට අග දක්වා මං සොයන්නා :baffled::baffled: දාලා තිබ්බ හොද පොස්ට් එකක් කියවල බලපන්කො.. :rolleyes::rolleyes:

    කිසිම පුද්ගලයෙකුට කඩේ නොයන නිසා rep කැපුවාට ගානක් නැත.. :P

    Path Finder Da link ekak denna berida boss!
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    UNP kiyala ekak Ithiri wenna Onane ehema karanna. Balamuko Palath palana chanden mokada wenne kiyala. UNP ekata 10% wath lebei kiyala hithanavada?
    UNP ground level eka 0 dan. Harin Sajith thurumpu gahala iwarai.
    ඔවා නම් තාවකාලිකයි බන්.. දැන් මිනිස්සුන්ට කිසි දෙයක් කරලා හො නොකලා කියලා ප්‍රශ්නයක් නැ. ප්‍රශ්නේ ඇති වෙන්නේ චන්දේ ලන් උනාම. දැන් ශ්‍රී ලන්කා එකට මිනිස්සු හිටියා කියලා නැ චන්දේ නාම යොජන දුන්න ගමන් මිනිස්සු අතරමන් වෙන්නේ වෙනම ලොකේක. චන්දයක් නැතුව අපිට කියන්න බැ. එහෙම කියන්න පුලුවන් නම් යුද්දයක් දිනලා අවුරුදු 10ක් යන්න කලින් මහින්ද ගෙදර යවයිද මිනිස්සු? මේක තනිකරම තීරනය වෙන්නේ ඒ වෙලාවට මිනිස්සුන්ට දෙන කික් එක මත. ජනවාරි 8 දුන්න කික් එක දැන් නැ. දැන් අද මහින්ද මයිත්‍රි ඉල්ලුවොත් ලක්ශ 62ක් මයිත්‍රීට නැ. ඒ තමා කික් එක. මහ බැන්කුව point එකට ගෙනාවම ඊලග චන්දේ බොහො දුරට යුඇන්පී එකට අවාසියි. නමුත් මම හිතන්නේ උන් ඒ වෙලාවට ගානට රිටන් පොයින්ට් එකක් අල්ලලා තාජුඩීන්, වගේ සීන් ගෙනල්ලා ආයේ FCID ගේමක් ගහලා බැලන්ස් කරනවා. චන්දයක දින නැතුව ප්‍රතිපලේ නම් ලන්කාවේ කියන්න අමාරුයි බන් මිනිස්සු එදා වේල ටුවර් නිසා.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔවා නම් තාවකාලිකයි බන්.. දැන් මිනිස්සුන්ට කිසි දෙයක් කරලා හො නොකලා කියලා ප්‍රශ්නයක් නැ. ප්‍රශ්නේ................ ගෙනල්ලා ආයේ FCID ගේමක් ගහලා බැලන්ස් කරනවා. චන්දයක දින නැතුව ප්‍රතිපලේ නම් ලන්කාවේ කියන්න අමාරුයි බන් මිනිස්සු එදා වේල ටුවර් නිසා.

    2001 dee Agamathi wuna Ranil ta 2004 di wune mokada kiyala mathakai neda... Mama nam kiyanne me parath e parippuwama thama kanne :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2001 dee Agamathi wuna Ranil ta 2004 di wune mokada kiyala mathakai neda... Mama nam kiyanne me parath e parippuwama thama kanne :dull:
    එතකොට දෙමල චන්ද වැටුනේ නෑ. දැන් ප්‍රශ්නේ ගෙඩිය පිටින් දෙමල ඔක්කොම රනිල්ට හම්බෙනව :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෙ අප්පා. අපේ මුනියා අමතක වෙලානේ ශිංහල මුනියට

    මෙයා තමයි ඊලග ජනාදිපති... විල්පත්තුවේ ඡන්ද පැල කරල තියෙන්නේ ගෙඩි හැදෙන්න විතරයි ඕනේ:yes::yes::yes::yes::yes:


    d30b143382089d3145185ceffbcc82b4_XL.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    2001 dee Agamathi wuna Ranil ta 2004 di wune mokada kiyala mathakai neda... Mama nam kiyanne me parath e parippuwama thama kanne :dull:
    පලාත් සබා නම් ඇදෙන්නේ, මේ ආන්ඩුවේ මේ උඩ උන් එකගෙයි බුදියැවට පහල උන්ට ගමකට ගිහින් එහෙම චන්ද ඉල්ලන්න බැ. අපි උනත් ගෙදරට එහෙම වද්දගන්නවද දෙපැත්තෙම උන්. මේ ක්‍රමේට මිනිස්සුන්ගෙන් චන්දයක් ඉල්ලන්න යුඇන්පි, ශ්‍රී ලන්කා එකෙකුටවත් බැ. ගේම ගහන්න නම් දෙපැත්තට වෙන්නම වෙනවා. එහෙම නැති උනොත් පලාත් සබා චන්දේ ගොඩ දුරට තුන්වෙනි පක්ශෙකට වාසි වෙයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Gotata Sinhala Majority eka thiyenava ban Kapuwath kola kiyana unuth vote karai me yana widihata Dinanna puluwan wei Mama hithanne...

    MR paradunu nisa laksha 62 meeharak kiyanakota, voterslawa maralahari ganna one kiyana mataya samjagatha karana eken wenne gotata vote yanneth netuwa bedilama yana eka.:dull: