keta kata kiyanda epa podi cute girl kenek neමම ගැහුවා
ai podi look ekak tiyenawa ne. wena oya wage singer kenek lankawe na ne oya look eka tiyena
මේකිගේ මේ සින්දුව එහෙම පට්ට. රයිනිට වඩා අම්මගේ කටහඬ මේකිට තමා පිහිටලා තියෙන්නේ.
මම ගැහුවා
Patta track eka ban.
Windy and sanukage lamai patta talent ekak thiyei. Hithahanko seeyala achchila idan wadakarayo ne...
wow Nice to hear that
උන් දෙන්නගේ බැති ගී දයාව album එක මගේ life-changing point එකක් වුණා
ඕක release කරන්න කලින් ඒ කියන්නේ 2021 මැයි වලට කලින් සෑහෙන්න වැටිලා හිටියේ
මොකක්දෝ දේකට album එක අහලා කලින්ටත් වඩා ගොඩක් දේවල් achieve කරගත්තා
Uba sanuka da ??wow Nice to hear that. samahara dewal minissunta maara connected.

මේකිගේ මේ සින්දුව එහෙම පට්ට. රයිනිට වඩා අම්මගේ කටහඬ මේකිට තමා පිහිටලා තියෙන්නේ.
ekita ammage sindu kiyanna tahanammeetath wada hodata kiyanawa Chandraleka kalin kasadeka duwek. nama mathaka na mata.
e mokakda e case eka?ekita ammage sindu kiyanna tahanam
mn hariyatama danne na kalin marriage eke puthekui duwekui innawalu ne. e dennata ammage ehema sindu kiyanna tahanamlu.e mokakda e case eka?
Ubata naginna payiyak nahane bn.. Agillada gahuwe ekita..මම ගැහුවා
meetath wada hodata kiyanawa Chandraleka kalin kasadeka duwek. nama mathaka na mata.
ekita ammage sindu kiyanna tahanam