උන්ගෙ අර කලු ඩොට් සීන් එක නද්ද.? ගෑනු(feminine) පෙනුම තියනවද ?
කලු ඩොට් සීන් එක තියෙන්නෙ original Anglo Saxon එවුන්ගෙ තමයි. උන්ගේ හම Australain Heat එකට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒක හින්ද තමයි මෙහේ skin cancer ගොඩක් තියෙන්නෙ.
උන්ගෙ අර කලු ඩොට් සීන් එක නද්ද.? ගෑනු(feminine) පෙනුම තියනවද ?
මේවානන් මහ සහගහන වැඩ..කතරගම පැත්තෙ හොඳ හොටෙල් එකක් තියෙනවා මන්දාරා රොසෙන් කියලා. ඒ හොටෙල් එක සුද්දෙක් හදලා තියෙන්නේ..අරන් තියෙන්නේ ලංකාවේ කෙනෙක්ගේ නමට..අන්තිමට සුද්දව එලියට දැම්මා. ඒ මනුස්සයත් ඒ මනුස්සයගේ රට තිබ්බ දේවලුයි ජීවිතකාලෙම හම්බ කරපු සේරමයි දාලා හොටෙල් එක හදලා තියෙන්නේ. අන්තිමට ඒ හිතේ අමාරුවෙන්ම සුද්දා මැරුණලු.. 
ඔව් බන් පහුවෙලා හරි අපිට ඇත්ත තේරුණ එක හොඳයි
අපෝ ඒකට මොකද බන්. 55 නෙවේ 75 උනත් ලංකාවේ කළු කැත කොට කෙල්ලොන්ට වඩා කොච්චර ලස්සන ඇතිදහුරුබුහුටි ඇතිද
නින්දයනකම් කතන්දර අහගන්නත් පුළුවන්
අලුත් අවුරුද්දට බුලත් දීල වඳින්නත් පුළුවන්නෙ ගෑනිට
අනේ වාසනාවන්
![]()

මේවානන් මහ සහගහන වැඩ..කතරගම පැත්තෙ හොඳ හොටෙල් එකක් තියෙනවා මන්දාරා රොසෙන් කියලා. ඒ හොටෙල් එක සුද්දෙක් හදලා තියෙන්නේ..අරන් තියෙන්නේ ලංකාවේ කෙනෙක්ගේ නමට..අන්තිමට සුද්දව එලියට දැම්මා. ඒ මනුස්සයත් ඒ මනුස්සයගේ රට තිබ්බ දේවලුයි ජීවිතකාලෙම හම්බ කරපු සේරමයි දාලා හොටෙල් එක හදලා තියෙන්නේ. අන්තිමට ඒ හිතේ අමාරුවෙන්ම සුද්දා මැරුණලු..
![]()

සිරාවටම බන් මේ කතාවෙ ඉන්න 42 කෙල්ලටත් අපේ උන්ගෙ හැටියට 20 විතර පෙනුමක් තමා ඇත්තෙ. අනිත් උන් ඔක්කොම මාව බයිටට ගන්නකොට උඹ වගේ එකෙක් බය නැතුව ඇත්ත කතා කරන එක මාරම සැහැල්ලුවක්.Italy වල මම දන්නෙ නෑ. මෙහේ ඉන්න සමහර 55-60 ගෑණු දැක්කම ලංකාවෙ 25 කෙල්ලො මොක්කුද කියල හිතෙනවා!
Lankawe pirimith ekayi gaanuth ekai.hamoma neme ithin.![]()

සිරාවටම බන් මේ කතාවෙ ඉන්න 42 කෙල්ලටත් අපේ උන්ගෙ හැටියට 20 විතර පෙනුමක් තමා ඇත්තෙ. අනිත් උන් ඔක්කොම මාව බයිටට ගන්නකොට උඹ වගේ එකෙක් බය නැතුව ඇත්ත කතා කරන එක මාරම සැහැල්ලුවක්.

Seriously dude?![]()

මන් නෙමේ පව් ලංකාවෙ ගෑනුන්ට කඩේ යන උඹලයි පව්. මේ සුද්දි ඔය කොල්ලට ආදරේ කරපු තරමට කවදාවත් ලංකාවෙ කෙල්ලෙක් කරයිද. තියන ටිකත් හූරගෙන කයි ලංකාවෙ කෙල්ලෙක් නම්. උඹලට ඊරිසියාව තියෙන්නෙ මේ වගේ හොද කෙල්ලො උඹලට නැති හින්ද. තාම එකෙක් නෑ එළකිරියෙ එක සුද්දියෙක්ගෙ සුලු අඩුපාඩුවක් පෙන්නන්න. ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි එකට දාහක් හෙව්වැහැකි.![]()
පවු බං උඹ ...