Lankaweth නගර_වහන්න වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Lankaweth නගර_වහන්න වෙයි

    ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියෙකු හමුව තිබේ.

    මේ අතර මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් සෙසු රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු හඟවනවා.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    මේ අතර දකුණු කොරියාව, ඉරාන සහ ඉතාලියේ සිට පැමිණෙන මගීන්ට අමතරව වෙනත් රටවලින් මෙරටට පැමිණි පුද්ගලයන් තුන්දහස් නවසියයක් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායන කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    Neth news
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපි ඕව කලින්ම කිව්වා..බයියො ඒවට බැන්න..ගෝටා මෝඩය චන්ද පෙරේ‍තකමට වෙෙරස් රට අැතුලට ගත්‍ත..දැන් මැරියල්ලා..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තත්වෙ එන්න එන්නම දරුනු උනොත් කෑම බීම ටිකක් ගෙන්න තියා ගත්ත නම් වටිනව :baffled::baffled::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි ඕව කලින්ම කිව්වා..බයියො ඒවට බැන්න..ගෝටා මෝඩය චන්ද පෙරේ‍තකමට වෙෙරස් රට අැතුලට ගත්‍ත..දැන් මැරියල්ලා..

    :rolleyes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ කරපු අපරාධෙට ගෝටා ජනපතිකමෙන් අස්වෙන්න ඕන..මෙහෙම රටකට වෙෙරස් ගන්න පුළුවන්ද රටේ මිනිස්සුන්ට අාදරයක් තියෙනවනම්..මහ බූරුවෙක් ඕකා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කරපු අපරාධෙට ගෝටා ජනපතිකමෙන් අස්වෙන්න ඕන..මෙහෙම රටකට වෙෙරස් ගන්න පුළුවන්ද රටේ මිනිස්සුන්ට අාදරයක් තියෙනවනම්..මහ බූරුවෙක් ඕකා..

    :lol: :lol:

    ubath dena aathal...
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියෙකු හමුව තිබේ.

    මේ අතර මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් සෙසු රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු හඟවනවා.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    මේ අතර දකුණු කොරියාව, ඉරාන සහ ඉතාලියේ සිට පැමිණෙන මගීන්ට අමතරව වෙනත් රටවලින් මෙරටට පැමිණි පුද්ගලයන් තුන්දහස් නවසියයක් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායන කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    Neth news

    ane huke... lankawata awoth nam bagayak marenakan
    okunge ass arenne nathi wei
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මේ කරපු අපරාධෙට ගෝටා ජනපතිකමෙන් අස්වෙන්න ඕන..මෙහෙම රටකට වෙෙරස් ගන්න පුළුවන්ද රටේ මිනිස්සුන්ට අාදරයක් තියෙනවනම්..මහ බූරුවෙක් ඕකා..

    Oya kalakanniya apu dawase indan mulu loketama sapayak una :angry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කරපු අපරාධෙට ගෝටා ජනපතිකමෙන් අස්වෙන්න ඕන..මෙහෙම රටකට වෙෙරස් ගන්න පුළුවන්ද රටේ මිනිස්සුන්ට අාදරයක් තියෙනවනම්..මහ බූරුවෙක් ඕකා..

    ane hukahan jepi hutoo