Lankaweth නගර_වහන්න වෙයි
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියෙකු හමුව තිබේ.
මේ අතර මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් සෙසු රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු හඟවනවා.
අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ අතර දකුණු කොරියාව, ඉරාන සහ ඉතාලියේ සිට පැමිණෙන මගීන්ට අමතරව වෙනත් රටවලින් මෙරටට පැමිණි පුද්ගලයන් තුන්දහස් නවසියයක් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායන කෙරෙන බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
Neth news