Lap එකක් ගන්න ඕනේ ......
යාලුවනේ මට Lap එකක් ගන්න ඕනේ ......... ගන්න හිත ගෙන ඉන්නේ නම් unity plaza එකෙන්
මට තාම හිතා ගන්න බැ ...මොකක්ද ගන්න ඕන brand එක කියලා හැබැයි මට මෙව්වා තමයි ඕනේ option ... අනේ මේව ගැන දන්නව නම් මට help එකක් දෙන්නකෝ
3rd generation Intel Core i7
Blu-ray Disc™ ROM
Bluetooth
USB 3.0
hoda vga card ekakuth ona
hard eka 1tb - 750gb
.......

muge eva ithin aulak unoth gedara hoyan gihin hari dekak anala enna puluvanne 