Lap එකක් ගන්න හොඳම තැන

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Asus ලැප් එකක් ගන්න හොඳම තැන මොකක්ද?
    Unity plaza එකේ නම් ඔක්කොම bad reviews නේ.
    Authorized agent ඉන්නේ Epsi, උන්ගෙන් ගන්නද?
    Service කොහොමද epsi ලා ගේ.
     
    • Like
    Reactions: kinkon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    try Nanotek -Dehiwala
    එකත් හොඳයි කියලා අහලා තියනවා
    Epsi lage service hodai man deal karala tiyenawa un ekka
    Warrenty claim කරන්න උනොත් අවුලක් nadda? උන් ඉක්මනට වැඩේ කරලා දෙනවද?
    Try MCenter at Metropolitan they have an offer these days for cash purchase
    Epsi එකෙන් 10K අඩු කර්න්නම් කිව්වා
    EPSI mixed reviews
    Metropolitan Mcenter eke nadda hoyana model eka
    එකෙත් තියනවා epsi වල තියන අවුල් මොනවද?
    M centre වලට ගියාහම ගණන් ගන්නේ නෑ බං ඉන්න තම්බී. Lady ridgwe එක ළඟ metropolitan store එක තියනවා නේද?
    JKOA (John keels), nanotek, laptopstorelk @unity (low price but muslim)
    ජෝන් keels ළගේ සර්විස් හොඳයිද?
    Unity එකක් නෑනේ දැන්. වහලනේ. කවද අරියිද දන්නේ නෑ.
    කවදද බං වැහුවේ? Xmas වලින් පස්සේ ඕපන් කරයි ද?
     
    • Like
    Reactions: asylum

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොරෝනා වලින් පස්සේ ඕපන් කරයි.
    Shit එකේ තියනවා නෙ බං spectra innovation කියලා company එකක්. උන් තමයි wd, seagete hdd agent ඉන්නෙ ලංකාවේ. මට portable HDD එකක ගන්න ඕන.
    Spectra inovations තියන වෙන place එකක් දන්නවද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    Shit එකේ තියනවා නෙ බං spectra innovation කියලා company එකක්. උන් තමයි wd, seagete hdd agent ඉන්නෙ ලංකාවේ. මට portable HDD එකක ගන්න ඕන.
    Spectra inovations තියන වෙන place එකක් දන්නවද?
    එහෙම දන්නේ නෑ බන්
     
    • Like
    Reactions: scorpion MW