එකත් හොඳයි කියලා අහලා තියනවාtry Nanotek -Dehiwala
Warrenty claim කරන්න උනොත් අවුලක් nadda? උන් ඉක්මනට වැඩේ කරලා දෙනවද?Epsi lage service hodai man deal karala tiyenawa un ekka
Epsi එකෙන් 10K අඩු කර්න්නම් කිව්වාTry MCenter at Metropolitan they have an offer these days for cash purchase
එකෙත් තියනවා epsi වල තියන අවුල් මොනවද?EPSI mixed reviews
Metropolitan Mcenter eke nadda hoyana model eka
ජෝන් keels ළගේ සර්විස් හොඳයිද?JKOA (John keels), nanotek, laptopstorelk @unity (low price but muslim)
කවදද බං වැහුවේ? Xmas වලින් පස්සේ ඕපන් කරයි ද?Unity එකක් නෑනේ දැන්. වහලනේ. කවද අරියිද දන්නේ නෑ.
කොරෝනා වලින් පස්සේ ඕපන් කරයි.කවදද බං වැහුවේ? Xmas වලින් පස්සේ ඕපන් කරයි ද?
Shit එකේ තියනවා නෙ බං spectra innovation කියලා company එකක්. උන් තමයි wd, seagete hdd agent ඉන්නෙ ලංකාවේ. මට portable HDD එකක ගන්න ඕන.කොරෝනා වලින් පස්සේ ඕපන් කරයි.
එහෙම දන්නේ නෑ බන්Shit එකේ තියනවා නෙ බං spectra innovation කියලා company එකක්. උන් තමයි wd, seagete hdd agent ඉන්නෙ ලංකාවේ. මට portable HDD එකක ගන්න ඕන.
Spectra inovations තියන වෙන place එකක් දන්නවද?