LAP එකක් ගෙවන්න ගන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    LAP එකක් ගෙවන්න ගන්න

    මචන්ලා ලැප් එකක් ගෙවන්න ගන්න හොද කොහෙද?
    ලැප් වලින් හොද Brand මොනවද?

    මම බැලුවේ i5 6th gen හරි 7th gen හරි 1 TB Hard, Dedicated VGA එකක් එන එකක්. 85,000-100,000 ත් අතර යන.
    දැනට හිත ගියේ. Acer Aspire E5-575G සහ ASUS Vivobook X556UQ. Use කරන කට්ටිය හොද නරක කියන්න.
    මේ දෙක ඇරෙන ඔය වගේ features තියෙන වෙන ලැප් එකක් තියෙනවද? මේ දෙකේ FULL HD Display එකක් තියෙනවා.

    Bump එකක් වත් දාල යන්න.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ACER E5-575G එක මම දැනට මාස තුන හතරක් තිස්සේ පාවිච්චි කරනවා..කිසිම අවුලක් නැහැ..කොහොමත් මගේ අයියා මීට කලින් ACER එකක් පාවිච්චි කරා, කිසි අවුලක් තිබුනේ නැහැ..තාම වැඩ..පොඩ්ඩක් ස්ලෝව් වෙලා හාඩ් එක ස්ලෝව් නිසා..

    පොඩි අවුලකට තියෙන්නේ ලැප් එකේ full brightness දාල වැඩ කරද්දී මගේ ඇස් දෙක රිදෙනවා..මම කලින් පාවිච්චි කරේ Toshiba එකක්..එකේ නම් අවුලක් තිබුනේ නැහැ (හැබැයි මම එකෙත් නිතරම වගේ brightness අඩුම කරගෙන පාවිච්චි කරේ)

    මේකෙත් Brightness අඩු කරන තමයි පාවිච්චි කරන්නේ..කොහොමත් මම කැමති නැහැ Brightness වැඩි කරගෙන ඉන්නත් :)

    මම නම් මගේ ලැප් එක ගත්ත ගමන්ම DVD Writer එක අයින් කරලා SSD එකක් ගැහුවා..ඒ වගේම RAM එක upgrade කරා...දැන් නම් වෙඩි වගේ..තත්පර පහෙන් හයෙන් login screen ඒකට එනවා :cool:

    හැබැයි උඹට ඕකේ DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ SSD එකක් ගහන්න..ඕකේ එනවා M2.2280 Interface එක..එකෙන් M2 SSD එකක් ගහන්න පුළුවන්.. :)
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Dell hodai.
    but mn use karanne acer aspire E1-572G ekak.
    poddak slim lap eka
    display eke back cover eka hayiya ne.
    dan display eke vertical lines godak enwa. display eka thada wela.
    lap ekak gaddi display eke back cover eka tikak hayiya ekak ganna.
    Godak travel karanna wenawanam lap ekath ekka. display eka damage wenna ida adui.
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මචන්ලා ලැප් එකක් ගෙවන්න ගන්න හොද කොහෙද?
    ලැප් වලින් හොද Brand මොනවද?

    මම බැලුවේ i5 6th gen හරි 7th gen හරි 1 TB Hard, Dedicated VGA එකක් එන එකක්. 85,000-100,000 ත් අතර යන.
    දැනට හිත ගියේ. Acer Aspire E5-575G සහ ASUS Vivobook X556UQ. Use කරන කට්ටිය හොද නරක කියන්න.
    මේ දෙක ඇරෙන ඔය වගේ features තියෙන වෙන ලැප් එකක් තියෙනවද? මේ දෙකේ FULL HD Display එකක් තියෙනවා.

    Bump එකක් වත් දාල යන්න.

    ලැප් ගෙවන්න ගන්න එපා ගොනෝ, සල්ලි ටිකක් හොයා ගන්න විදියක් කල්පනා කරපන්,,, අපරාදේ ලැප් ගන්නේ ,මේ කියන විදියට උඹ පට්ට හිගන්නෙක් නේ ,, සල්ලි ටිකක් හොයාගෙන මිනිහෙක් වෙයන් , මෝඩ සිංහලයා
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ACER E5-575G එක මම දැනට මාස තුන හතරක් තිස්සේ පාවිච්චි කරනවා..කිසිම අවුලක් නැහැ..කොහොමත් මගේ අයියා මීට කලින් ACER එකක් පාවිච්චි කරා, කිසි අවුලක් තිබුනේ නැහැ..තාම වැඩ..පොඩ්ඩක් ස්ලෝව් වෙලා හාඩ් එක ස්ලෝව් නිසා..

    පොඩි අවුලකට තියෙන්නේ ලැප් එකේ full brightness දාල වැඩ කරද්දී මගේ ඇස් දෙක රිදෙනවා..මම කලින් පාවිච්චි කරේ Toshiba එකක්..එකේ නම් අවුලක් තිබුනේ නැහැ (හැබැයි මම එකෙත් නිතරම වගේ brightness අඩුම කරගෙන පාවිච්චි කරේ)

    මේකෙත් Brightness අඩු කරන තමයි පාවිච්චි කරන්නේ..කොහොමත් මම කැමති නැහැ Brightness වැඩි කරගෙන ඉන්නත් :)

    මම නම් මගේ ලැප් එක ගත්ත ගමන්ම DVD Writer එක අයින් කරලා SSD එකක් ගැහුවා..ඒ වගේම RAM එක upgrade කරා...දැන් නම් වෙඩි වගේ..තත්පර පහෙන් හයෙන් login screen ඒකට එනවා :cool:

    හැබැයි උඹට ඕකේ DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ SSD එකක් ගහන්න..ඕකේ එනවා M2.2280 Interface එක..එකෙන් M2 SSD එකක් ගහන්න පුළුවන්.. :)

    thanx machan.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ මොන වගේ වැඩ වලටද මචන් ලැප් එක ගන්නෙ?
    හොඳම වැඩේ අබාන්ස් එකට ගිහින් එතන තියෙන මොඩ්ල් බලලා ඇවිත් ඒවා වලින් හොඳම එක තෝරන එක
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    උඹ මොන වගේ වැඩ වලටද මචන් ලැප් එක ගන්නෙ?
    හොඳම වැඩේ අබාන්ස් එකට ගිහින් එතන තියෙන මොඩ්ල් බලලා ඇවිත් ඒවා වලින් හොඳම එක තෝරන එක

    Programming walata bn, graphic design walata bn idala hitala podi game ekak gahanat ekka tamai.