Lap එකෙ ඩිස්ප්ලේ ගියා 😢

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    shop ekakin balanna
    නැ බන් බඩු
    Mokakda lap eka?
    Pins, Resolution, Narrow/Slim, oya tika balala ganna. Matte/ Glossy ekanm aulak naha.
    Yakkala Neoview eken lagadi mama 30 pin FHD IPS Slim ekak dmma giya mase Rs.18,500/= i une. E ganata ada ganan wala hatiyata labai.
    MSI එකක් බන්. කොගෙන්ද දැම්මෙ?
    මතකවිදිහට ඔව් frame එකක් frameless එකක් නෙවේ
    කවරෙට දාන්න පුලුවන් ඔන එකක් ඔක් නෙ බන්
    mage screen display danna 29k giya, fullHD ips display

    15,6 ද බන්?
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    නැ බන් බඩු

    MSI එකක් බන්. කොගෙන්ද දැම්මෙ?

    කවරෙට දාන්න පුලුවන් ඔන එකක් ඔක් නෙ බන්


    15,6 ද බන්?
    ow bn 15.6 40 pin without brackets
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කවරෙට දාන්න පුලුවන් ඔන එකක් ඔක් නෙ බන්
    panel එක ගලවලා පරන screen එක අයින් කරලා අලුතෙන් දාලා panel ආයෙ හයිකරනවා කිසි අව්ලක් නෑ