ලැප on කරල ටික වේලාවක් use කරද්දී fan එකෙන් woosh sound එකක් (speed එක අඩු වෙනවා වැඩි වෙනවා-අඩු වෙනවා වැඩි වෙනවා
වගේ sound එකක් එනවා).
එතකොට restart කලාම fan malfunction කියලා error එකක් එනවා.
ලගදී Windows update වෙද්දී bios update උනා. ඉටපස්සේ තමා මේක වෙන්නේ..
(Lap එක Dell)
eka demmama windows eken apahu reinstall karanawa bnUbe lap ekatama ena bios eka lap eke website ekenma aran dapan aye.windows eken danne general ekak
bios wala case ekak nisa ehema wenna puluwanda?අලුත් BIOS අප්ඩේට් එකක් තියෙනව නම් දාල බලන්ඩ
පරණ ඒව නම් අලුත් එක උඩින් දාන්ඩ බැරිවෙයි
shop ekakata deela karagttot keeyak wage yaida?galawala sudda karala blnna. duwili athi
chipset drivers kiwe intel drivers kiyl ena eka neda?chip set drivers dala balana, site eka bios fix ekk tiyda kiyla balna model ekata
ෆෑන් එක හැම වෙලාවෙම ඕන් වෙන්නෙ නෑනෙ ලොකු ලෝඩ් එකක් නැත්නම් නේ?bios wala case ekak nisa ehema wenna puluwanda?
Eee kiwe vacuum wageda?fan eke awlak ban. fan eke dust athi hirawenawa ethakota welawakata. compressed air allala balanna vent walata
එහෙමද? මම හිතුවේ fan එක desktop වල වගේ හැමවෙලේම වැඩ කරනවා කියලා..ෆෑන් එක හැම වෙලාවෙම ඕන් වෙන්නෙ නෑනෙ ලොකු ලෝඩ් එකක් නැත්නම් නේ?
අමාරුවෙන් දුවනව වගේ සද්දයක් නම් ෆෑන් එක වෙන්ඩත් බැරි නෑ
vacuum newe hulan allanna kiwwe. dust eka ekathu wela hira wenawa fansEee kiwe vacuum wageda?
එහෙමද? මම හිතුවේ fan එක desktop වල වගේ හැමවෙලේම වැඩ කරනවා කියලා..
------ Post added on May 21, 2024 at 6:03 PM
Lap eka aluth ekak da?
එහෙමද? මම හිතුවේ fan එක desktop වල වගේ හැමවෙලේම වැඩ කරනවා කියලා..
I5 7th gen ekak dell latitudeOka BIOS issue ekak newei. fan eka aul athi
Lap eke Gen eka mokakda. mokada aluth gen apu lap wala (inspiron 3500 Series) wala oya case eka awa
Aluth ekak newe used ekak latitude 7480Lap eka aluth ekak da?
Lap eka on karapu gaman fan eka wada karanawada?
Fan speed eka level 4 kata wage adu wadi wenawada?
BIOS update una gaman da oya lede awe?
New Bios update ekak thiye nam dala balandaI5 7th gen ekak dell latitude
Aluth ekak newe used ekak latitude 7480
On krpu gmn weda wgey.temp eka 40-50 ta yanwa(kalin nm 35ta wge gye)
Level scene ekanm dan na bro lap eka tikak wela use kalama thama lede enne.temp eke uparima 70n ehata yanne na mona wade kalath
Bios update karanna kalin nm me lede awe na.ekai
Thanks bro mama try ekak dennamNew Bios update ekak thiye nam dala balanda
Ehema nathnam fan eka clean karala ho / replace karaganda, apitama puluwan podi wadak
System ekenma error message ekak enne fan eke RPM adu wela athi parana ekak nisa