Lap එකේ logo එක විතරක් ඇවිත් restert වෙන්නේ ඇයි?

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
Lap එකේ logo එක විතරක් ඇවිත් restert වෙන්නේ ඇයි?

මගේ lap එකේ මේ ලගදි ඉදන් ප්‍රශ්නයක් තියනවා. වෙලාවකට logo එක විතරයි එන්නේ restart වෙනවා.. පස්සේ මන් වෙන partition එකකට windows දාල බැලුව. එතකොට නම් පරණ එක තෝරන්න එනවා.. එහෙම කරලා ටික දවසක් වැඩ කළා දැන් අපහු එක එනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදවු කරන්න. මගේ lap එක singer x serus එකක් දැන් අවුරුදු 3කට විතර කලින් ආපු. :(:(:(
 
tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Mehemai mulinma hard format ekak dipan ube data tika backup karagena. passe partitions okkoma delete karapan. ita passe format karapan. aaith partition dekakata kadapan. ekakata windows fresh install karapan. hariyai.
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    Mehemai mulinma hard format ekak dipan ube data tika backup karagena. passe partitions okkoma delete karapan. ita passe format karapan. aaith partition dekakata kadapan. ekakata windows fresh install karapan. hariyai.

    hari mcho man ehema karala balannam.. matath hithune partition aulk kiyala.. habai mchn hard eka tikak rath wenawa.. man full format ekak dila balannam.. thnx mchn.