Lap එක හදාගන්න help එකක්

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Lap එකට අලුත් SSD එකක් ගහලා ඒකට windows දැම්මා. drivers install කරලා restart කරද්දි පහල troubleshoot යන menu එක එනවා. එතන කිසි option එකක් වැඩ කරන්නේ නෑ. ආයේ එන්නේ ඒ menu එකටමයි. බැරිම තැන ආයේ windows ගැහුවා. ඒත් restart කරාම ඕකම වෙනවා. මොකක්ද මේ අව්ල?
     
    Attachments

    • Screenshot_20220916-135508_Gallery.jpg
      Screenshot_20220916-135508_Gallery.jpg
      214.6 KB · Views: 64

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Drivers denme adala site eken download karalada ehema nettama driver pack solution wage ekakinda denme
    I/O & SATA Storage drivers denmama mehema wena puluwan.
    I/O & SATA drivers danne nethuwa anith ewa witharak danna

    nitharama motherboard ekata adala site eken hari product ekata adala site enek hari drivers DL karala danna puluwannam hari
     
    • Like
    Reactions: Solo Rider

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ane manda matath ohoma wadak wuna

    Mulinma HDD eke thama windows thibbe..itapasse kade pora SSD eka gahala HDD eka thiyeddima 11 damma SSD ekata...ethakota ekaka 10 anith eke 11..mata oka patta wadhayak wela thibbe boot weddi dws deka 3kata sarayak HDD eken boot wenawa..itapasse mata mala panala HDD eke C eke program files,system32 owa okkoma delete kara..eth harigiye na..itapasse mama HDD eke C eka format kara 🥲 Modakama thama mata mala panala hitiye eth..itapasse SSD eken boot karaddi thama therune drivers thibbe arakene kiyala..itapasse SSD ekath format karala thama fresh install ekak damme

    Oyage kathawe windows gahaddi HDD eka galawala thibbanam ithin fresh install ekak karaddi drivers auto install wenwane..e nisa ane manda mokakda hethuwa kiyala hithaganna ba..ISO eka original neda?
     
    • Like
    Reactions: PK22

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    සතියක් තිස්සෙ මම මගේ ඔය අව්ල ඇවිල්ල හෙව්ව . google කරත් තිබ්බෙ නෑ ඕනි එකෙක් recovery බලන්නෙ කෙලෙවුණාම නිසා . ඔතන කේස් එක මේකයි . උබ ලැපට windows ගහනකොට drivers mannually load කරනවද ? , අර intel rapid storage කියල . ඔය දාන drivers යන්නෙ කෙලින්ම windows folder එකටනෙ . ඒත් ඔය recovery enviroment එක තියෙන්නෙ වෙනම Partition ඒකක recovery enviromet එක load කරාට hard එකේ drivers recovery එකේ නැති නිසා වැඩ නෑ . ? හිතපන් හාඩ් එක load කරන්නැතුව මොන මගුලක්වත් වැඩ කරයිද කියල .

    ඕක fix කරගන්න ක්‍රම 2 තියනව :

    1 > වින්ඩෝස් ආයෙ ගහනකොට boot menu එකෙන් boot නොකර . normal run වෙද්දි bootable driver එකෙ ගහල ඒකෙ අස්සෙ තියන setup එකෙන් windows install කරපන් හරියනව

    2 > අමාරු එක recovery image එකට drivers mannually දාන එක ..

    https://docs.microsoft.com/en-us/wi...s-to-an-offline-windows-image?view=windows-11

    1663339125186.png

    604 MB partition එකේ තමයි recovery image එක තියෙන්නෙ
     
    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    SSD awul..branded ekak nemeda?
    Memoryghost kiyala ekak

    ISO file eka site eken gaththe. windows activation key eka damme ara activation text eken.
    ------ Post added on Sep 16, 2022 at 8:25 PM

    Ah that's the problem.... bootloader 2k wadila mn hitanne...hard 2ma erase karala...SSD ekata windows gahapan
    SSD ekata windows gahuwa HDD eka galawala iita passe HDD eke c eka format kara.
    ------ Post added on Sep 16, 2022 at 8:27 PM
     
    • Sad
    Reactions: DHE

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    සතියක් තිස්සෙ මම මගේ ඔය අව්ල ඇවිල්ල හෙව්ව . google කරත් තිබ්බෙ නෑ ඕනි එකෙක් recovery බලන්නෙ කෙලෙවුණාම නිසා . ඔතන කේස් එක මේකයි . උබ ලැපට windows ගහනකොට drivers mannually load කරනවද ? , අර intel rapid storage කියල . ඔය දාන drivers යන්නෙ කෙලින්ම windows folder එකටනෙ . ඒත් ඔය recovery enviroment එක තියෙන්නෙ වෙනම Partition ඒකක recovery enviromet එක load කරාට hard එකේ drivers recovery එකේ නැති නිසා වැඩ නෑ . ? හිතපන් හාඩ් එක load කරන්නැතුව මොන මගුලක්වත් වැඩ කරයිද කියල .

    ඕක fix කරගන්න ක්‍රම 2 තියනව :

    1 > වින්ඩෝස් ආයෙ ගහනකොට boot menu එකෙන් boot නොකර . normal run වෙද්දි bootable driver එකෙ ගහල ඒකෙ අස්සෙ තියන setup එකෙන් windows install කරපන් හරියනව

    2 > අමාරු එක recovery image එකට drivers mannually දාන එක ..

    https://docs.microsoft.com/en-us/wi...s-to-an-offline-windows-image?view=windows-11

    View attachment 184406
    604 MB partition එකේ තමයි recovery image එක තියෙන්නෙ
    මට ටිකක් clear මදි මචං. මම කරේ pen එකට windows ISO file එක දාන් boot menu එකෙන් pen එකට priority දීලා pen එක boot කරපු එක. උඹ 1 option එකේ කියන්නේ ඒක boot menu එකෙන් දෙන්නේ නැතුං pen එකේ තියෙන ISO file එකේ setup එක run කරන්න කියලද?
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    මට ටිකක් clear මදි මචං. මම කරේ pen එකට windows ISO file එක දාන් boot menu එකෙන් pen එකට priority දීලා pen එක boot කරපු එක. උඹ 1 option එකේ කියන්නේ ඒක boot menu එකෙන් දෙන්නේ නැතුං pen එකේ තියෙන ISO file එකේ setup එක run කරන්න කියලද?
    ow . නිකන්ම ආයෙ install කරන්න exe ෆයිල් එක run කරල
     
    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    bootloader ekata drive eka detect wela na. win daaddi prtition kohomada haduwe?
    Windows දැම්මේ SSD එකට මචං. partion හැදුවේ නෑ. හාඩ් එක ගලවලා SSD එකට windows දැම්මේ. ඊට පස්සේ හාඩ් එක හයි කරලා කලිං තිබ්බ C එක format කරා. ඕක තමා කරේ. ඊට පස්සේ drivers දාලා reset කරද්දි තමා මේ ප්‍රශ්නේ එන්නේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Windows දැම්මේ SSD එකට මචං. partion හැදුවේ නෑ. හාඩ් එක ගලවලා SSD එකට windows දැම්මේ. ඊට පස්සේ හාඩ් එක හයි කරලා කලිං තිබ්බ C එක format කරා. ඕක තමා කරේ. ඊට පස්සේ drivers දාලා reset කරද්දි තමා මේ ප්‍රශ්නේ එන්නේ
    🤦‍♂️
    2.ssd ekata okkoma dala ekn boot weyan. reset karanna epa hdd eke partition makapn c format karala wadk na

    • Like
    Reactions: PK22