Lap එක wifi රවුටරයක් කරමු

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    UC Browser එකේ ඕක තියෙනවා බන්. නිකන්ම Turn On කරන්න විතරයි තියෙන්නේ

    dd.png



    145553x5c5sblqciiqci5f.jpg.thumb.jpg


    Rep+

    HP එකේ ඔකට ඇප් එකක් එනවා බන් ඩ්‍රයිවර්ස් වල. එක ඔන් කරන්න විතරයි හියෙන්නේ..

    https://h30434.www3.hp.com/t5/Noteb...oad-HP-Wireless-Hotspot-software/td-p/5164162

    OSTotoHotspot මෙන්න මේ ලබ්බ ඩව්න්ලෝඩ් කරල ඉන්ස්ට්‍රෝල් කරපන් ලැප් එකට .ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ
    බොහොම ස්තුති මචන්ලා ..මම ඔය ක්‍රම ටික දැනන් හිටියේ නැ .මේකට එන අනිත් අයටත් වැදගත් වේවි:cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    matlab uses for complex scientific calculations ..unfortunatelyly i dont know anything about mat lab..:no::no::no:

    java,javascript,php,mysql,json basic damma gaman w3school eke tiyanawa kiyai ban ehenam sampurna web site ekak hadana ekakma danna ona :dull:
    json wage ekak danna taniyama bane aniwa front side development wenama pattaka tiyala back end coding penwanna ona.madakata data retrieve karanna pass karanna wage gannawa kiyala saralawa penwanna bane ban :(

    json_encode (array name) wage ekakin lesiyen kiwata thereida :(

    Mata terune wachana deka thunai ban liyapuwaye. Itin kohoma reply karannada :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mata terune wachana deka thunai ban liyapuwaye. Itin kohoma reply karannada :dull:
    සරලව දිග නුලක් කරන්න බලන්නම් මචන් .ඇස් කෙස් එක පොඩ්ඩක් අඩු උන ගමන් තනි project එකක් කරන හැටිම දාන්න බලන්නම්කෝ කොල්ලෝ :cool::cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමනම් පාවිච්චි කරන්නේ , virtual router කියන software එක.
    third party software use නොකර වින්ඩෝස් වලින්ම වැඩේ කරගන්න විදිය මචෝ දැම්මේ..එ සොෆ්ට්වෙයාර් එක ගැන මම දැනන් හිටියේ නැ නම දාපු එකත් ඇත්තටම වටිනවා
    3.gif