Lap Bag (Backpack)

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ganin Targus hari swissgear hari bag ekak

    mamath swissgear ekak gatta amazon eken $58 wage una. sahenna hondai wage day to day pawichchiyata.

    Swiss-Gear-Laptop-Backpack.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං මේව waterproof ද?:confused:

    යාළුවෙක් House of Fashions එකෙන් අරං තිබුණා එකක්. 3500 ක් විතර වුණා කියල කිව්වේ.
    ඒක නම් waterproof.
    ඉතිං මේවත් waterproof වෙන්න ඇති මචං බොහෝ දුරට (ඒක හොයල බලන්න ඕනෙ)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • man ada swissgear ekek gatta.rs.4000.genath lap eka dammama madi kiyahanko:angry: ahala genawe 15.6 ewata athine kiyala :baffled: heta yanna oni salli iallan enna welawat danna kadayak.targus eke back protection ekak thiyenawada ban.train eke uda bag thiyena eka hema danawane

    කැ# සීන් එක. කොහෙන්ද මචං ගත්තෙ?

    බැක් ප්‍රොටෙක්ෂන් කියන්නෙ මොකද්ද? ප්ලාස්ටික් ප්ලේට් එකක් එන එකද?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Umba kiyana ekata mama 100% ekagai.. mama meheta enakota bag ekak gatta House of fashions eken ...eka chinese ekak..:rofl: LKR 1800 i une.. mama eka aurudu 2kata kittuva use kala uni yanna saha job ekata saha trip.. not a big brand but it did hold well for a cheap bag.. My advise is to get a not so expensive bag and use it till it breaks. Unless you want to show off what you have or your buying ability..:yes:

    House of fashions එකේ කොහොමත් හොඳයි මචං. අපේ එකෙකුත් පාවිච්චි කරනවා
    හැබැයි 1800 යි කියන්නෙ සෑහෙන ලාබයිනේ :shocked:
    උඹේ උපදෙසට එකඟයි මචං :)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    oh-your-wearin-a-backpack-you-must-have-so-much-to-carry.jpg


    ලැප් එක අරන් යන්න සයිඩ් බෑග් එකකට වඩානම් බැක් පැක් එකක් ergonomics වලට හොදයි...:yes:
    ඒත් බ්‍රෑන්ඩ් එකට වඩා ergonomics ගැන හිතපං..:)
    නැත්නම් ඊලගට නූලක් දාපන් කොන්දෙ අමාරුවට බේත් ගැන අහලා:baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ලැප් එක අරන් යන්න සයිඩ් බෑග් එකකට වඩානම් බැක් පැක් එකක් ergonomics වලට හොදයි...:yes:
    ඒත් බ්‍රෑන්ඩ් එකට වඩා ergonomics ගැන හිතපං..:)
    නැත්නම් ඊලගට නූලක් දාපන් කොන්දෙ අමාරුවට බේත් ගැන අහලා:baffled:

    හා :angry: බොට මේකෙ ලිංක් එක එවන්න හිටියෙ වරෙන් කියන්න, බැරි වුණානෙ :growl:
    කොන්දෙ අමාරුව හැදුනම ඒක දාන්නං :dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • House of fashio. Ekata ghn balapan mata mathakai eke hoda selection tikak thibba

    ඔව් මචං. මටත් එකෙක් ඕක කිව්වා නිසා මම ගියා සතියෙ එතනින් එන ගමන් ගිහින් බැලුවා
    මෙලෝ රහක් නැති ටිකක් දැන් තියෙන්නෙ :(