Lap Bag (Backpack)

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    machan barclays eke targus original ewada? ado eke henata ganan aduine ebay ekata wada :baffled::baffled:

    na neda ban eka ganna wagene.targus site eke nam original ewa thiyenawa life time warrnty.mehe kalin dala tibba mokadda company ekak futerworld kiyala oya ganna wagema thama 1 year warrnty denawa kiyla.un dan nawattala ban.mungawa witarai tibunne.kotuweth awidda.swissgear fake gannawat wadanam hodai ban..mata une mage lap eka godak 15.6 bag walata daganna ba bn:(.targus gana baladdi hodai kiyala hithuna.athula mara cushion ekak thiyenne..hama bag ekema ahema na hodada targus walath .balala ganin
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    ane manda bun targus ewa ebay eke $50n meha nane . mama ahanne owa original da kiyala. ehema nam awlak na. swissgear nam faake wahi wahala
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    maga dell lap ekat ekka dell backpack ekak hamaba una eka pattta dakina dikan eka kiynawa patta bag eka kiyla
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • තටමල තටමල ඔන්න බෑග් එක ගත්ත ගිය සතියෙ :dull:
    උදව් කරපු හැමෝටම ස්තූතියි මචං :):yes:

    ඉස්සරහට කිරියෙ බෑග් ගැන හොයන අය හිටියොත් උදව්වක් වෙන්න මේ ටික දාන්නං (මේව ඉතිං හැමෝම දන්න දේවල් ;))

    1. බෑග් එකක් ගනිද්දි හයි හත්තිය වගේම ඇතුලට වතුර යනවද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න (rain cover එකක් වෙනම එන ඒවත් තියනව වැඩි හොඳට)..
    2. අනික ඩේලි සෙනඟ ඉන්න බස් වල යැවෙන කෙනෙක් නම්, පතරංග බෑග් ගනිද්දි සැලකිලිමත් වෙන්න බස් වල උඩ රැක් එකේ දාන්න පුලුවන්ද කියල..
    3. ලැප් එකක් පාවිච්චි කරනවා නම් අනිවා දාල බලල ගන්න..
    4. තමන්ට අවශ්‍ය විදියට පොඩි පොකට් තියනවද බලන්න. නැත්තං ඕවා මතක් වෙන්නෙ ගෙදර ආවට පස්සෙ :rolleyes:..
    5. ගොඩක් වෙලාවට වතුර බෝතලේ දාන්න පැත්තෙ පොකට් එකක් තියනවනෙ බෑග් වල.. එතකොට ඇතුලෙ ඉඩ ඉතුරුයි..
    6. කඩවල් වල අස්ප ගණන් බෑග් තිබුනට තමන්ට තමන්ගෙ ගානට වියදම් කරන්න. මොකක් ගත්තත් අවුරුදු 2 යි නැත්තං 3 යිනෙ උපරිම :nerd:..
    7. Targus බෑග් Barklays එකේ තියනවා..
    8. Aoking එක Nolimit වගේම PGMarting එකෙත් තියනවා..
    9. Swissgear ඔරිමජිනල් ඒවා නම් 10,000 ට අඩුවෙන් ලොවෙත් ගන්න වෙන්නෙ නෑ.. 4000, 5000 අවට යන්නෙ දන්න තරමින් Thailand වල ගහන එකක්ලු.. 1500 ටත් Swissgear තියනවලුනේ :baffled:..
    10. බැක් ප්‍රොටෙක්ෂන් කියල සීන් එකක් තියනවා සමහර බෑග් වල.. ඒ ගැන නම් හරියට දන්නේ නෑ :oo:..

    මේක තමා මම ගත්තෙ..
    e6NoYn5.png

    ගත්තෙ තිඹිරිගස්යායේ PGMartin එකෙන්
    Rs: 3900 ක් වුණා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    A. සිරියා;18894836 said:
    මේක තමා මම ගත්තෙ..
    e6NoYn5.png

    හරි ෂෝක්..:) A. සිරියා කියන්නෙ කෙල්ලෙක්ද මේ රතු පාට බෑග් එකක් අරන් තියෙන්නේ..:oo::oo: සෝස පාට තිබුනේ නැතෙයි:baffled::baffled: