Lap Help ekak

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    AspireSwitch10_SW5-012_photogallery-05.png

    meka hondaida bun 55k wenawa
    Intel Atom Z3735 quad-core processor
    10.1" Full HD screen
    2GB RAM
    32GB eMMC + 500GB Hard Disk
    Windows 8.1
    MS Office 365
    1 year carry in warranty
    SKU: LPTPS
    Weight: 0.0000Kg
    VS
    1453257_764695743666511_1783339426690683305_n.png

    MOkakda honda
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Intel Atom Z3735 quad-core processor එක එච්චර powerful නැනේද ?මොන වගේ වැඩ කරන්නද ඕක ගන්නේ ?
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    browsing & downloading

    එහෙනම් එතින් එච්චර අව්ල්ලක් නෑ. හැබැයි ඉතින් කෝකටත් කියල i3 එකකටවත් ගියොත් නරකද ?
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ganan neda bun touch ewa yata tiayana eka awulda
    ගණනනම් හරියට දන්නෑ මචං ඔය දෙකෙන් එකක් ගන්නවනම් ACER එක ගන්න මොකද අනිත් brand එක එච්චර ප්‍රසිද්ද එකක් නෙවෙයි.