මචංලා මගේ යාලුවෙක්ට ලැප් එකක් ගන්න ඕනවෙලා තියෙනවා, Dell Inspiron 3521 (3Rd Gen) තමයි ගන්න බැලුවේ, Techzone එකෙන් තමයි ගන්න හිතන් ඉන්නේ, කොහොමද මචංලා මේ ලැප් එක? Java Softwear Devoloping කරන්න මේක හොඳද? Performance එහෙම කොහොමද? එලකිරියේ ඉන්න වැඩ්ඩෝ දෙන්නකො උපදෙස් ටිකක්.

කොහෙද බං දුර.... කොළඹ ඉදන් 12Km ද කොහෙද මාළඹේට......
ඕනා නම් ඩිලිවරි කරලා දෙන්නත් පුලුවන්..... 
කොහොම නමුත්, අරුන්ගෙන් ගත්තොත් නම් ඌ අමාරුවේ තමා වොරන්ටි කේස් එකක් ආව දවසට....... 