windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මචන්ලා Graphic වලටයි Gaming වලටයි (Supiri ගෙම් නෙවෙයි බන්) යන හොද ලෑප් එකක් කියපන්කො 85k Price Range එක්කට යන
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රැමි 8 Gb/16 Gb එකක් බලන්න.
    නැත්තමි පස්සෙ හරි Ram upgrade කරන්න පුලුවන් එකක් බලන්න.
    නැත්තමි පුලුවන් නමි ටිකක් ගාන වැඩි හොද ලැප් එකකට යන්න.
    හොද ග්‍රැෆික් විඩියෝ කාඩි එක්ක.i5/i7 වගෙ තියන.

    රැමි 4gb එකත් මදි සමහර Hard වැඩවලට.පටිට ගහන්න,ග්‍රැෆික් ඇනිමෙිෂන්, ගේමි වැඩවලට ඉතින් Ram තියන Desktop එකක් තමා හොද.(අත්දැකිමෙන්)
    ගොඩක් වෙලා පටිට ගහහනවා නමි හිටි වෙන්නැති හොද කොලිටි එකක් බලලා ගන්න.
    සාමන්‍ය වැඩවලට 50 ඉදලා 70 එකක් හොදයි.
    රටින් ගෙන්න ගන්න පුලුවන් නමි වැඩිය හොදයි.නැත්තමි මෙහේ වැඩිගානට හරි කමක් නැහැ, හොද නම තියන කමිපනි එජන්ටිලාගෙන් ගන්න.බඩු ඩිරෙක්ටි කමිපනි ගෙන්වනවද කියලා හොයලා බලන්න.
    මලත් එක එක shop වලින් නමි ගන්න එපා.
    කොලිටිය නමි brand,model,price එක අනුව වෙනස්වෙනවා.
    ගන්න කලින් හොදට ගුගල් සොයලා බලලා ගැලපෙන ලැප් එකක් තෝරගන්න.
    ලැප් ගැන දැනුම තියාගෙන හෝ ලැප් ගැන දන්න කෙනෙක් එක්ක කමිපනියට ගිහින් බලලා ගන්න එක.
    එයාලා තොරලා දෙන එකක් ඇගෙ ගහනවාට වඩා හොදයි තමන් දන්න හොද මොඩල් එකක් හොයලා බලලා ගන්න එක.ජය.


    Asus/Dell/HP

    Abans,JK,EPSI,Softlogic,Metropolitan,Unity Plza


    https://www.google.lk/webhp?ie=utf-...J5KGoAPL2q-4DA&gws_rd=cr#q=best+gaming+laptop

    Price

    http://explore.ideabeam.com/laptop
     
    Last edited:

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    85ta ලොකුවට ගේම් ගහන්න පුළුවන් එකක් නම් ගන්න අමාරුයි:no:. Asus එකක් තිබුන 88ට GT 940mx Graphics එක්ක:):)
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    e graphic card eka hodai da

    Entry Level Gaming වලට අවුලක් නෑ. නෝමල් ගේම් ටිකක් ගහගන්න පුළුවන්. ඒ ගානට තියන අනිත් ලැප් වල එන ඉන්ටෙල් Graphics එක්ක බලනකොටනම් හුඟක් හොඳයි. :):)
     

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    Entry Level Gaming වලට අවුලක් නෑ. නෝමල් ගේම් ටිකක් ගහගන්න පුළුවන්. ඒ ගානට තියන අනිත් ලැප් වල එන ඉන්ටෙල් Graphics එක්ක බලනකොටනම් හුඟක් හොඳයි. :):)
    mmm ok
     

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    85ta ලොකුවට ගේම් ගහන්න පුළුවන් එකක් නම් ගන්න අමාරුයි:no:. Asus එකක් තිබුන 88ට GT 940mx Graphics එක්ක:):)

    ow bn me vga eka thiyna ekaka gatta 7th gen i5 Asus ekak