මච්නලා මම අලුතින් ලප් එකක් ගත්තා මට දෑන ගන්න ඔනෙ battery එක හොදට තියා ගන්න මොන විදිහට පාවිච්චි කරන්න ඔනෙද කියලා එ කිව්වේ plug කරලා දිගටම charge කරන්නද නෑත්නම් full charge උනම unplug කරලා battery එක බෑස්සයින් පස්සේ අපහු කරන්නද charge
අනිත් අවුල තමයි සමහර software use කරන කොට Tab, Manu, Icon, Font Size , එක පොඩි මම ss එකක් පල්ලේහන් දෑම්මා idea එකක් උබලට ගන්න මෙකත් හදා ගන්න හෙල්ප් එකක් දියන්කො
අනිත් අවුල තමයි සමහර software use කරන කොට Tab, Manu, Icon, Font Size , එක පොඩි මම ss එකක් පල්ලේහන් දෑම්මා idea එකක් උබලට ගන්න මෙකත් හදා ගන්න හෙල්ප් එකක් දියන්කො