lap help

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    amazon එක ගැන එච්චර දන්නේ නෑ මන්.මේ ලැප් එක තමා ගන්න ඉන්නේ.international warrenty තියනවලු.අවුලක් වුනොත් මෙහෙන් මොකක් හරි කරගන්න පුලුවන් වෙයිනේ?

    මේක asus page එකේ තිබ්බේ.එතකොට මේක asus store එකෙන්ද එවන්නේ?

    මේක එන්නේ dhl එකෙන්ද කියලා බලන්නේ කොහොමද?


    Brand new neda meka?

    Amazon product ASIN B09DDJ84WK
    :rolleyes:
    ------ Post added on Apr 2, 2022 at 2:06 AM

    කෝ
    ------ Post added on Apr 2, 2022 at 9:27 AM
     
    • Like
    Reactions: kinkon