lap top....

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ලා මට පොඩි help 1ක් ඔනෙ....මගෙ laptop 1 vga output 1න් TV 1ට set කරන්න මොන වගේ cable 1ද ගන්න ඔනෙ, කියක් විතර වෙයිද ????
     

    SLSUN

    Member
    vga-rca-sv-adapter.jpg

    VGA-Cable-15p-F-to-TV.jpg




    කේබල් තියනව යාලුව මේ වගේ යුනිටි එකේ බලන්න
    ගහනකොට මැෂින් ටීවී ඕෆ් කරල ගහන්න